Sunday 4 December 2016

Hyper (2016) දුෂිත රාජ්‍ය සෙවයට ඒෙරෙහිව ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Hyper මේහි අධක්ෂනය Santosh Srinivas අතින් සිදු විය.සහා රචනය සහා දෙබස්  Abburi Ravi  අතින් නිර්මානය විය.තිර රචනය Santosh Srinivas අතින් සිදුවිය. කතාව  Santosh Srinivas සහා Abbur Ravi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු  Ram Pothineni රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj /  Naresh / Rao Ramesh / Thulasi Shivamani Prabhas Sreenu / Murali Sharma / Fish Venkat  / Kasinadhuni Viswanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.6 ලැබි ඇති අතර.විනාඩි 144 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න  Janatha Garage (2016) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







9 comments:

  1. HYPER (2016) sinhala subtitles

    ReplyDelete
    Replies
    1. මම සබ් දෙන්නේ නැ යාළුවා

      Delete
  2. අප්පෝ... සබ් නැද්ද?

    ReplyDelete
  3. Replies
    1. මම සබ් දෙන්නේ නැ යාළුවා

      Delete
  4. sub denne nattan yaluwa mokada sinhala subtitles download karaganna kiyala mention karala thiyenne

    ReplyDelete
  5. sub denne nattan yaluwa mokada sinhala subtitles download karaganna kiyala mention karala thiyenne

    ReplyDelete
    Replies
    1. මම කොහේද එහේම එකක් ලියලා තියෙන්නේ මෙග් සයිට් ඒෙක් කිසිම දවසක සබ් දෙනවා කියලා ලියලා නැ මම.යාළුවාට ෙමාකක් හරි වැරදිමක් ෙවලා තියෙනවා.

      Delete
  6. mona magulak da bn Sinhala sub neththan

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com