Friday 30 December 2016

Jack Reacher: Never Go Back (2016) ඔහුගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර්  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jack Reacher: Never Go Back.මේහි අධ්‍යක්ෂනය Edward Zwick අතින් සිදුවිය.තිර රචනය Richard Wenk / Edward Zwick සහා Marshall Herskovitz අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Tom Cruise  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Cobie Smulders සහා Danika Yarosh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aldis Hodge Patrick Heusinger Holt McCallany / Judd Lormand / Christopher Berry / Hunter Burke Jason Douglas / Lizeth Hutchings / Marisela Zumbado / Alexandra Lucchesi / Madalyn Horcher / Robert Catrini වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $60,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $22,872,490 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $58,274,229 (USA)   වේ. විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 522MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.86GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Jack Reacher: Never Go Back (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com