Friday 28 September 2018

Black 47 (2018) අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black 47 (2018).මේහි අධ්‍යක්ෂනය  Lance Daly අතින් සිදුවිය. කතාව Lance Daly / P.J. Dillon සහා Pierce Ryan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Hugo Weaving රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස James Frecheville / Stephen Rea / Freddie Fox / Barry Keoghan / Moe Dunford / Sarah Greene / Jim Broadbent / Dermot Crowley / Colm Seoighe / Olivier Biwer / Kieran Boland / Antonia Campbell-Hughes / Ciaran Grace / Diarmuid de Faoite වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 16 September 2018

The Meg (2018) බිහිසුණු දැවැන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Meg (2018).මේහි අධ්‍යක්ෂනය Jon Turteltaub අතින් සිදුවිය. තිර රචනය  Dean Georgaris / Jon Hoeber සහා Erich Hoeber අතින් සිදු විය.Steve Alten ගේ  "Meg" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Rainn Wilson / Cliff Curtis / Winston Chao / Shuya Sophia Cai / Ruby Rose / Page Kennedy / Robert Taylor / Ólafur Darri Ólafsson / Jessica McNamee /  Masi Oka / Raymond Vinten / Hongmei Mai / Wei Yi  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Hotel Transylvania 3: Summer Vacation (2018) මෙන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hotel Transylvania 3: Summer Vacation (2018).මේහි අධ්‍යක්ෂනය Genndy Tartakovsky අතින් සිදුවිය. රචනය Michael McCullers සහා Genndy Tartakovsky  අතින් සිදුවිය. චරිත නිර්මානය Todd Durham අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Adam Sandler Andy Samberg / Selena Gomez Kevin James / Fran Drescher / Steve Buscemi  / Molly Shannon / David Spade / Keegan-Michael Key / Jim Gaffigan / Kathryn Hahn / Asher Blinkoff Chris Parnell  Joe Jonas / Chrissy Teigen වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 14 September 2018

Goli Soda 2 (2018) හිතුවක්කාර යෞවනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goli Soda 2 (2018) මේහි අධක්ෂනය සහා රචනය  Vijay Milton අතින් සිදු විය.මෙහි  රංගනයෙන්  Chemban Vinod Jose / Rohini / Subiksha / Krisha Kurup Samuthirakani  / Gautham Menon / Barath Seeni / Vinoth / Esakki Barath / Rekha / Rakshitha / Stun Siva / Saravana Subbaiah / Dhananjayan / Sathya Murthi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 13 September 2018

Tagaru (2018) බැටළුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tagaru (2018)
මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Soori (as Duniya Soori) අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Shiva rajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන Bhavana සහා Manvitha Harish   රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Devaraj  Vasishta N. Simha Dhananjay  / Sudhi 
 / Sachidananda Sachu / Devanatha / Poornachandra Mysore / Anitha Bhat / Triveni Rao / Rockline Sudhakar / Dileep  / Satyanarayana  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Final Score (2018) සිදුවිමට යන මහා විනාසය නතර කිරිමට ඔහුට හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Final Score (2018).මේහි අධ්‍යක්ෂනය Scott Mann අතින් සිදු විය. රචනය  Jonathan Frank / David T. Lynch සහා Keith Lynch අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Dave Bautista රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Pierce Brosnan / Martyn Ford / Ray Stevenson / Stella Paris / Lara Peake / Ralph Brown / Lucy Gaskell / Victoria Broom / Amit Shah / Bern Collaço / Aaron McCusker / Craig Conway /  Chloé Booyens / Toni Beard වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 12 September 2018

Mission: Impossible - Fallout (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mission: Impossible - Fallout (2018).මේහි අධ්‍යක්ෂනය Christopher McQuarrie අතින් සිදුවිය. රචනය  Christopher McQuarrie සහා Bruce Geller අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Tom Cruise රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Henry Cavill / Ving Rhames / Simon Pegg / Rebecca Ferguson / Sean Harris / Angela Bassett / Vanessa Kirby / Michelle Monaghan / Wes Bentley /  Frederick Schmidt / Alec Baldwin / Liang Yang / Kristoffer Joner / Wolf Blitzer වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Genius (2018) බුද්ධිමතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගෝස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Genius (2018) මේහි අධ්‍යක්ෂනය සහා කතාව Anil Sharma අතින් සිදු විය.දෙබස් සහා තිර රචනය  Anil Sharma / Sunil Sirvaiya සහා Amjad Ali  අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස  Utkarsh Sharma රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය  ලෙස සුරුපි බොලිවුඩ් නිළි  Ishita Chauhan රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Mithun Chakraborty / Ayesha Jhulka /Nawazuddin Siddiqui / Malti Chahar / Dev Gill / Zakir Hussain /Muni Jha /Rajiv Kachroo / Ehsan Khan / K.K. Raina /Ashok Samarth / Abhimanyu Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Vishwaroopam 2 (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vishwaroopam 2 (2018) මේහි අධක්ෂනය / රචනය / කතාව සහා තිර රචනය Kamal Haasan  අතින් සිදු විය.දෙබස්  Kamal Haasan ...(tamil dialogue) / Atul Tiwari...(hindi dialogue) සහා Shashank Vennelakanti (telugu dialogue) අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Kamal Haasan රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Pooja Kumar සහා Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Bose Shekhar Kapur / Jaideep Ahlawat Ananth Narayan Mahadevan  / Waheeda Rehman / Russell Geoffrey Banks / Damian Mavis / Steven Clarke / Jude S. Walko / Samrat Chakrabarti / Michael Corsale / Rajendra Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 11 September 2018

Goodachari (2018) රහස් පරික්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goodachari (2018) මේහි අධ්‍යක්ෂනය Sashi Kiran Tikka අතින් සිදු විය.තිර රචනය Rahul Pakala / Adivi Sesh සහා Sashi Kiran Tikka අතින් සිදු විය.දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.කතාව Adivi Sesh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  තෙළිගු නළු  Adivi Sesh  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Sobhita Dhulipala සහා Madhu Shalini රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Prakash Raj Ademi Neelsh Ahankari / Ali / Ashok / Adarsh Babu / Harshad Babu / Harika Devi Balla / Tanikella Bhargav / Ramana Bhargava / Rohit Chachu / Sakshi Chaturvedi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sicario: Day of the Soldado (2018) ඔවුන්ට නැවතත් මෙහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sicario: Day of the Soldado (2018).මේහි අධ්‍යක්ෂනය Stefano Sollima
අතින් සිදුවිය. රචනය Taylor Sheridan
අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවන්  ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  
Benicio Del Toro සහා Josh Brolin  රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Isabela Moner /  Jeffrey Donovan / Catherine Keener / Manuel Garcia-Rulfo  / Matthew Modine  / Shea Whigham / Elijah Rodriguez / Howard Ferguson Jr. / David Castañeda / Jacqueline Torres  / Raoul Max Trujillo / Bruno Bichir / Jake Picking  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 9 September 2018

Solo: A Star Wars Story (2018) සොලො

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Solo: A Star Wars Story (2018).මේහි අධ්‍යක්ෂනය Ron Howard අතින් සිදුවිය. රචනය Jonathan Kasdan සහා Lawrence Kasdan අතින් සිදු විය.චරිත නිර්මානය George Lucas  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Alden Ehrenreich රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Joonas Suotamo / Woody Harrelson / Emilia Clarke / Donald Glover / Thandie Newton / Phoebe Waller-Bridge / Paul Bettany / Jon Favreau / Erin Kellyman / Linda Hunt  / Ian Kenny / John Tui / Anna Francolini / Andrew Woodall වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 3 September 2018

Gajinikanth (2018) ගජිනිඛාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gajinikanth (2018) මේහි අධක්ෂනය Santhosh P. Jayakumar අතින් සිදුවිය. රචනය  Maruthi Dasari  අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Arya රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන  නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Sayyeshaa Saigal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anu Behindwoods Ashik / Madhan Babu RJ Balaji / Baskar / Anthony Bhagyaraj / Madhan Chandar / Chandru / VDelhi Ganesh / Gomathi / Galatta Guru / Hema / Dubbing Janaki / Kaali වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com