Friday 28 September 2018

Black 47 (2018) අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black 47 (2018).මේහි අධ්‍යක්ෂනය  Lance Daly අතින් සිදුවිය. කතාව Lance Daly / P.J. Dillon සහා Pierce Ryan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Hugo Weaving රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස James Frecheville / Stephen Rea / Freddie Fox / Barry Keoghan / Moe Dunford / Sarah Greene / Jim Broadbent / Dermot Crowley / Colm Seoighe / Olivier Biwer / Kieran Boland / Antonia Campbell-Hughes / Ciaran Grace / Diarmuid de Faoite වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.විනාඩි 100 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න Black 47 (2018) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com