Sunday 16 September 2018

The Meg (2018) බිහිසුණු දැවැන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගොස්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Meg (2018).මේහි අධ්‍යක්ෂනය Jon Turteltaub අතින් සිදුවිය. තිර රචනය  Dean Georgaris / Jon Hoeber සහා Erich Hoeber අතින් සිදු විය.Steve Alten ගේ  "Meg" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Rainn Wilson / Cliff Curtis / Winston Chao / Shuya Sophia Cai / Ruby Rose / Page Kennedy / Robert Taylor / Ólafur Darri Ólafsson / Jessica McNamee /  Masi Oka / Raymond Vinten / Hongmei Mai / Wei Yi  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / භයංකාර සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $130,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $45,402,195,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $133,282,190, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $315,960,074, වේ.විනාඩි 113 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 933MB HC HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න The Meg (2018) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com