Wednesday 12 September 2018

Vishwaroopam 2 (2018) ඔහුගෙ මෙහෙයුම නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vishwaroopam 2 (2018) මේහි අධක්ෂනය / රචනය / කතාව සහා තිර රචනය Kamal Haasan  අතින් සිදු විය.දෙබස්  Kamal Haasan ...(tamil dialogue) / Atul Tiwari...(hindi dialogue) සහා Shashank Vennelakanti (telugu dialogue) අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Kamal Haasan රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන  නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Pooja Kumar සහා Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Bose Shekhar Kapur / Jaideep Ahlawat Ananth Narayan Mahadevan  / Waheeda Rehman / Russell Geoffrey Banks / Damian Mavis / Steven Clarke / Jude S. Walko / Samrat Chakrabarti / Michael Corsale / Rajendra Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


දමිළ


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 428MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 702MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent



තෙළිගු


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 428MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 702MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Vishwaroopam 2 (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Machan goodchari, vishwaroopam , genius film wala link check karala balanna wadada kiyala..download karanna be

    ReplyDelete
    Replies
    1. සිදු වු අපහසු තාවයට කණගාටුයි යාළුවා....සියලු ලින්ක් අලුතින් අප්ඩේට් කලා දැන් වැඩ යාළුවා ස්තුතියි දැනුවත් කලාට....

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com