Sunday 31 December 2017

Paisa Vasool (2017) සල්ලි වල වටිනාකම

ආයුබෝවන් යාළුවනි..........ලැබුවා වු 2018 නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා....!!! එහේනම් සුදානම 2018 නව වසරට වැඩ පටන් ගන්නයි.පරණ අවුරුද්දේ වගේම අලුත් අවුරුද්ද පුරාවටත් ඔයාලාට අලුත්ම චිත්‍ර‍පටි ලබා දෙන්න මා සුදානමින් ඉන්නවා.ඔයාලා හැමොටම ආරාධනා කරනවා නිරන්තරයෙන් ඔක්කෝම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලා.ඉතින් එහේනම්  අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍ර‍පටියකින්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Paisa Vasool (2017) මේහි අධ්‍යක්ෂනය  Puri Jagannadh අතින් සිදු විය.රචනය  Puri Jagannadh සහා  A. Sreedhar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nandamuri Bala Krishna රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය  නිළියන් වන  Shriya Saran සහා Musskan Sethi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vikramjeet Virk Kyra Dutt Kabir Bedi Ali  / Prudhviraj / Alok Jain / Temper Vamsi / Amit Kumar Tiwari / Pavitra Lokesh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 28 December 2017

Jawaan (2017) තම රට වෙනුවෙන් සහා තම පවුල වෙනුවෙන් ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Jawaan (2017) මේහි අධ්‍යක්ෂනය B.V.S. Ravi අතින් සිදු විය.රචනය B. V. S. Ravi / Kalyan Varma Dandu / Sai Krishna සහා Vamsi Balapanuri අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි තෙළිගු නිළි  Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prasanna Subbaraju Satyam Rajesh Kota Srinivasa Rao / Eeshwari Rao / Nagendra Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 25 December 2017

Blade Runner 2049 (2017) නැතිවුණු වසර තිහ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Blade Runner 2049 (2017).මේහි අධ්‍යක්ෂනය Denis Villeneuve අතින් සිදු විය.තිර රචනය  Hampton Fancher සහා Michael Green අතින් සිදු විය.කතාව Hampton Fancher අතින් නිර්මානය විය.මේම චිත්‍ර‍ටියේ චරිත නිර්මානය වි ඇත්තේ Philip K. Dick ගේ  "Do Androids Dream of Electric Sheep?" නම් නවකතාව ඇසුරිනි. මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Ryan Gosling  සහා Harrison Ford රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Ana de Armas / Robin Wright සහා Sylvia Hoeks රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Mackenzie Davis  Carla Juri  Lennie James / Dave Bautista / Jared Leto  David Dastmalchian Barkhad Abdi / Hiam Abbass Wood Harris / Edward James Olmos වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Villain (2017) දුෂ්ටයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Villain (2017)  මේහි අධක්ෂනය සහා රචනය B. Unnikrishnan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි මළයාලම්  සහා දමිළ නළුවන් වන  Mohanlal සහා Vishal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන   Hansika Motwani / Manju Warrier සහා Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Meka Srikanth Renji Panicker / Chemban Vinod Jose Siddique  Anand / Idavela Babu / Vishnu Govindhan /  Irshad / Narayanan Nair / Kottayam Nazeer  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 24 December 2017

Mass Leader (2017) ජනතාවගේ නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mass Leader  මේහි අධක්ෂනය සහා රචනය Narashimha අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Pranitha Subhash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Raghavendra Gururaj Jaggesh / Yogesh Vamsi Krishna  Sharmiela Mandre / Ashika Ranganath / Parinitha Kitty / Prakash Belawadi / Rockline Venkatesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 22 December 2017

Bright (2017) එ් දිප්තිමත් එළියෙන් සියල්ල වෙනස් විය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bright (2017).මේහි අධ්‍යක්ෂනය  David Ayer අතින් සිදු විය.රචනය  Max Landis අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Will Smith සහා  Joel Edgerton රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Noomi Rapace / Lucy Fry සහා Veronica Ngo  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Edgar Ramírez Alex Meraz  Happy Anderson / Ike Barinholtz / Dawn Olivieri Matt Gerald Margaret Cho / Joseph Piccuirro / Brad William Henke / Jay Hernandez වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 21 December 2017

Justice League (2017) විරයන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Justice League (2017).මේහි අධ්‍යක්ෂනය Zack Snyder අතින් සිදු විය.තිර රචනය  Chris Terrio සහා Joss Whedon අතින් සිදු විය.කතාව Chris Terrio සහා Zack Snyder අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Ben Affleck / Henry Cavill සහා Ezra Miller රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Amy Adams සහා Gal Gadot  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jason Momoa Ray Fisher  Jeremy Irons / Diane Lane / Connie Nielsen J.K. Simmons Ciarán Hinds / Amber Heard Joe Morton / Lisa Loven Kongsli වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 15 December 2017

Ittefaq (2017) මරණ දෙකක් සැකකරුවන් දෙදෙනෙක් කතන්දර දෙකක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ittefaq.මේහි අධ්‍යක්ෂනය Abhay Chopra අතින් සිදු විය.රචනය Abhay Chopra / Shreyas Jain සහා Nikhil Mehrotra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akshaye Khanna / Mandira Bedi / Kimberley Louisa McBeath / Parul Gulati / Pavail Gulati / Shankar Yadav / Himanshu Kohli / Dishank Arora / Mir Sarwar / Bharat Jha / Rishabh Nigam / Pravin / Sahedev Gireesh /  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 7 December 2017

Arrow: Season 06 , Episode 09 ( Irreconcilable Differences ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 09. අලුත්ම කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර්  මස 07 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් තිරණය කරනවා ජෝන් ගේ අසනිපය උත්සන්න විම නිසා නැවත ග්‍රීන් ඇරෝ වෙන්න.කේඩන් ජේම්ස් නැවතත් නගරයට කරන්න යන විශාල විනාසයක් ඇරෝ කණ්ඩායමට නතර කරන්න හැකි වෙනවා.නමුත් කේඩන් ජේම්ස් මෙවරත් පැණ යනවා.හැබැයි ඔහු ඔලිවර්ට කියනවා ඔහු මේ දෙවල් කරන්නේ තමන්ගේ පුතාව ඔලිවර් විසින් ඔහුට අහිමි කල නිසා කියලා.ජෝන් සුවවෙන තුරු ඔලිවර් තිරණය කරනවා නැවත ග්‍රීන් ඇරෝ වෙන්න.ඒ අතර තුර ඔලිවර්ට තවත් සතුටු දායක ආරංචියක් ලැබේනවා.ඒ තියා සුවවී ඇති බව.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද?එක දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 5 December 2017

The Flash: Season 4, Episode 09 ( Don't Run ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 09 අලුත්ම කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර්  මස 5 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ෆැලැෂ් කණ්ඩායම ඩෙවෝයි ඉන්න තැන හොයා ගන්නවා.නමුත් ඩෙවෝයි මේ සියල්ල දැන ගන්න නිසා බෙරි ඔහු සිටින ස්ථානයට යනවිට වෙනස් පුද්ගලයෙක් විදියට පෙනි සිටිනවා.බෙරි ඔහුව දැකලා පුදුමයට පත්වෙනවා.ඒ වගේම ඔහු ගැන ලොකු සැකයක් ඇති වෙනවා.නමුත් ෆැලැෂ් කණ්ඩායම බෙරි කියන දේ පිලිගන්නේ නැ.නමුත් බෙරි දිගින් දිගටම ඩෙවෝයි ගැන හොයන්න ගන්නවා.අවසානයේදි බෙරි දැන ගන්නවා ඔවුන් සොයාගෙන තියෙන්නේ ඇත්තම ඩෙවෝයි බව.ඒ වගේම ඔහු කවුද ඔහුට ඇති බලය ගැන ඔහුට බලය ලැබුන අකාරයත් දැන ගන්නවා.ෆැලැෂ් කණ්ඩායම අවසානයේදි බෙරි කියපු සියල්ල පිලිගන්නවා.ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද ?බෙරිට මෙවර සටන් කරන්න වෙන්නේ සුපිරි මොළකාරයෙක් එක්ක.ඒ වගේම බෙරි දිහා හැම තිස්සේම බලාගෙන ඉන්න කෙනෙක් එක්ක.බෙරිට මේ සටන ලොකු අභියොග රැසක් එක්ක කරන්න වෙන බවනම් හොදටම පැහැදිලියි.ඉතින් අපි බලමු බෙරි ඇතුලු කණ්ඩායම කොහොමද ඉදිරියේදි  ඩෙවෝයිට මුහුණ දෙන්නේ කියලා.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 4 December 2017

Golmaal Again (2017) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Golmaal Again.මේහි අධ්‍යක්ෂනය  Rohit Shetty අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.දෙබස් Farhad Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නළු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Parineeti Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Arshad Warsi / Tusshar Kapoor  / Shreyas Talpade / Kunal Khemu / Tabu / Vrajesh Hirjee / Ashwini Kalsekar / Sachin Khedekar / Johnny Lever / Anil Mange / Sanjay Mishra / Neil Nitin Mukesh / Vijay Patkar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Dunkirk (2017) දෙවන ලෝක යුද්ධයේ තවත් බිහිසුණු සටනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dunkirk .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Christopher Nolan අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Fionn Whitehead රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Damien Bonnard Aneurin Barnard Lee Armstrong / James Bloor / Barry Keoghan Mark Rylance Tom Glynn-Carney / Tom Hardy Jack Lowden / Luke Thompson / Michel Biel / Constantin Balsan / Billy Howle / Mikey Collins වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2017) Season 3, Episode 09 ( Reign ) වීර කෙල්ල තෙවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර්  මස 4 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 3 December 2017

Kickboxer: Retaliation (2017) " Kickboxer 2 " සටනට නැවතත් කාලය පැමිණ ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි HD පිටපතක් මේ වනවිට නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Kickboxer: Retaliation.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Dimitri Logothetis අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Alain Moussi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Sara Malakul Lane රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jean-Claude Van Damme Mike Tyson Christopher Lambert / Hafþór Júlíus Björnsson / Sam Medina Steven Swadling Miles Strommen / Jessica Jann Maxime Savaria /  Wanderlei Silva / Frank Edgar / Renzo Gracie / Renato Sobral වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Theeran Adhigaaram Ondru (2017) වික්‍ර‍මාන්විත පළමු පරිච්ඡේදය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Theeran Adhigaaram Ondru මේහි අධක්ෂනය සහා රචනය H. Vinoth අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Abhimanyu Singh Bose Venkat Rohit Pathak Prayas Mann / Varghese Mathew / Sonia / Praveena / Manobala / Sathyan / R. N. R. Manohar / Scarlett Mellish Wilson වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 29 November 2017

The Foreigner (2017) විදේශිකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Foreigner.මේහි අධ්‍යක්ෂනය Martin Campbell අතින් සිදු විය.තිර රචනය  David Marconi අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය  Stephen Leather ගේ "The Chinaman"  නම් නව කතාව ඇසුරින් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Katie Leung රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Rufus Jones Mark Tandy John Cronin / Caolan Byrne / Donna Bernard Aaron Monaghan Niall McNamee / Pierce Brosnan Charlie Murphy / Orla Brady / Lia Williams / Michael McElhatton / David Pearse වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 28 November 2017

DC's Legends of Tomorrow ( Crisis on Earth-X, Part 4 ) Season 3, Episode 08 විරයන්ගේ පුරාවෘත්තය තුන්වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 3, Episode 08.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 28 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

The Flash: Season 4, Episode 08 ( Crisis on Earth-X, Part 3 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 08 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 28 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Judwaa 2 (2017) නිවුන්නු 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Judwaa 2.මේහි අධ්‍යක්ෂනය David Dhawan අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.දෙබස් Farhad Samji සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Jacqueline Fernandez සහා Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Anupam Kher / Donna Preston  / Johnny Lever / Fernanda Diniz / Rajpal Yadav  / Pavan Malhotra / Vivan Bhatena / Sachin Khedekar / Zachary Coffin / Prachi Shah / Kevin Matadeen / Salman Khan (in a cameo appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 27 November 2017

Arrow: Season 06 , Episode 08 ( Crisis on Earth-X, Part 2 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Supergirl (2017) Season 3, Episode 08 (Crisis on Earth-X, Part 1) වීර කෙල්ල තෙවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 26 November 2017

Raja The Great (2017) රාජා විශිෂ්ටයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Raja The Great (2017)  මේහි අධ්‍යක්ෂනය / තිර රචනය / කතාව සහා දෙබස් Anil Ravipudi අතින් සිදු විය.නිෂ්පාදනය Dil Raju අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි තෙළිගු නිළි  Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendra Prasad Prakash Raj Vivan Bhatena Sampath Raj / Tanikella Bharani / Radhika Sarathkumar / Saikumar / Posani Krishna Murali / Ali  / Raghu Babu / Pruthviraj / Jaya Prakash Reddy / Banerjee / Ravi Prakash / Bharath Reddy / Rajiv Kanakala / Srinivasa Reddy / Satyam Rajesh / Prabhas Seenu / Raghu Karumanchi / Surya / Gautham Raju / Ramachandra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kingsman: The Golden Circle (2017) රහස් නියොජිතයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kingsman: The Golden Circle.මේහි අධ්‍යක්ෂනය Matthew Vaughn අතින් සිදු විය. රචනය Jane Goldman සහා Matthew Vaughn අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය Mark Millar සහා Dave Gibbons ගේ "The Secret Service" චිත්‍ර‍ කතා පොත අනුසාරයෙන් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස  Taron Egerton සහා Colin Firth රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Edward Holcroft Gordon Alexander Mark Strong / Hanna Alström / Calvin Demba Thomas Turgoose Tobi Bakare / Julianne Moore Keith Allen / Tom Benedict Knight / Michael Gambon / Sophie Cookson / Björn Granath වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com