Sunday 24 December 2017

Mass Leader (2017) ජනතාවගේ නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mass Leader  මේහි අධක්ෂනය සහා රචනය Narashimha අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Pranitha Subhash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Raghavendra Gururaj Jaggesh / Yogesh Vamsi Krishna  Sharmiela Mandre / Ashika Ranganath / Parinitha Kitty / Prakash Belawadi / Rockline Venkatesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 80,000,000 වේ.  විනාඩි 127 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB HDTVRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent



විඩියොව මෙතනින් බලන්න Mass Leader (2017) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com