Friday 24 June 2016

Baaghi (2016) කැරලිකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baaghi.මේහි අධ්‍යක්ෂනය  Sabir Khan අතින් සිදු විය. රචනය Sanjeev Datta අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudheer Babu Posani / Paras Arora / Shifuji Shaurya Bharadwaj / Sourav Chakraborty / Sunil Grover / Sumit Gulati / Jagdish Kansara / Sanjay Mishra / Prashant Singh / Ron Smoorenburg /Chivpatrick Tang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 22 June 2016

1920 London (2016) 1920 ලන්ඩන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 1920 London.මේහි අධ්‍යක්ෂනය  Dharmendra Suresh Desai අතින් සිදු විය.කතාව Vikram Bhatt අතින් නිර්මානය විය.තිර රචනය Sukhmani Sadana  අතින් සිදුවිය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Sharman Joshi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Meera Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arun Bali / Gajendra Chouhan / Meenal Kapoor / Vishal Karwal / Vishal Malhotra / Dinesh Mehta / Sushmita Mukherjee /  Siraj Mustafa / Surendra Pal / Jagat Rawat / Charu Rohatgi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 13 June 2016

Nenu Sailaja (2016) මම සහා සයිලාජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nenu Sailaja මේහි අධක්ෂනය සහා රචනය  Thirumala Kishore  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි  Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satyaraj /  Pradeep Singh Rawat / Sreemukhi / Pragathi / Rohini / Vijayakumar / Naresh / Chaitanya Krishna / Krishna Bhagavan / Prince Cecil වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday 11 June 2016

Theri (2016) "The Spark" ගිනි පුළිගුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Theri  මේහි අධක්ෂනය /තිර රචනය සහා කතාව Atlee Kumar අතින් සිදුවිය. දෙබස්  Ramanagirivasan සහා Atlee Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ  නිළියන් වන Samantha Ruth Prabhu  සහා Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Mahendran / Kalyani N. / Baby Nainika / Azhagam Perumal / Prabhu / Rajendran /  Radhika Sarathkumar /  Sunaina වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 10 June 2016

Team Knight Rider (1997-1998) ටිම් නයිට් රයිඩර් (1997-1998)

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු  ටිවි කතා මාලාවක්. මිට ප්‍රථමයෙන් මා විසින් ඔයාලාට නයිට් රයිඩර් 1982-1986ත් ඉයේ දිනයේ  නයිට් රයිඩර් 2008ත් ටිවි කතා මාලාවන් ලබා දුන්නානේ. ඉතින්  මේ අතර මැද්දේන් නිර්මානය වෙන තවත්  මේවැනිම ක්‍රියාන්විත කතා මාලාවක් තිබේනවා. ඒ තමා Team Knight Rider (1997-1998). තවත් සුපිරි කතා මාලාවක් තමා මේ. මේම කතා මාලාවේ ප්‍රධාන  නලු නිළියන් ලෙස Brixton Karnes / Christine Steel / Duane Davis  / Kathy Trageser / Nick Wechsler  රංගනයෙන් දායකත්වය ලබාදේ . මේම කතා මාලාව මුලිකවම නිර්මානය වන්නේ  එක මිනිසේක් සහා එක කාරයක්  කියන අරමුණ මයිකල් නයිට් සහා කිට් හොදින් ඉටුකිරිමේන් පසු  Law and Government  පදනම නැවතත් වසර 10 කට පසුව  විශේෂ දක්ශයන් 5දෙනක් සමග විශේෂ වාහන 5ක් නිර්මානය කරනවා. ඔවුන් තමා  Team Knight Rider .ඉතින් ඔවුන්ගේ සුපිරි වැඩ කිඩ බලන්න ඔයාලාට මේ කතා මාලාව නරබන්න වෙනවා යාළුවනි. ඓහෙමනම් මේ අපුරු කතා මාලාව දැන්ම බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.5GB torrent 



විඩියොව මෙතනින් බලන්න Team Knight Rider (1997-1998) Official Trailer


                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer




Monday 6 June 2016

The Brothers Grimsby (2016) "Grimsby" එකෙක් සුපිරි වැඩ්ඩෙක් අනිකා සුපිරි මොඩයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Brothers Grimsby .මේහි අධ්‍යක්ෂනය Louis Leterrier අතින් සිදුවිය.තිර රචනය Sacha Baron Cohen / Phil Johnston  සහා Peter Baynham අතින් සිදු විය.කතාව Sacha Baron Cohen සහා Phil Johnston  අතින් නිර්මානය විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Mark Strong  සහා Sacha Baron Cohen රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Rebel Wilson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Freddie Crowder Jon-Jon Lockwood Shaun Thomas / Claudia Adshead / Lex Shrapnel / Isla Fisher / David James / Rory Keenan Tamsin Egerton Johnny Vegas / Ricky Tomlinson / David Harewood වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 5 June 2016

Ki and Ka (2016) ඇගේ සහා ඔහුගේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ki and Ka .මේහි අධ්‍යක්ෂනය R. Balki අතින් සිදු විය.රචනය  R. Balki සහා Rishi Virmani  අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajat Kapoor / Jaya Bhaduri / Swaroop Sampat / Navin Bajaj / Tanvir Singh / Amitabh Bachchan / Abhiroy Singh Cheema වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 4 June 2016

24 (2016) විසිහතර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 24 මේහි අධක්ෂනය සහා රචනය  Vikram K. Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Nithya Menon / Girish Karnad / Ajay / Saranya Ponvannan / Mohan Ram / Sathyan /  Charlie /  Appukutty / Sudha වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com