ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Theri මේහි අධක්ෂනය /තිර රචනය සහා කතාව Atlee Kumar අතින් සිදුවිය. දෙබස් Ramanagirivasan සහා Atlee Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahendran / Kalyani N. / Baby Nainika / Azhagam Perumal / Prabhu / Rajendran / Radhika Sarathkumar / Sunaina වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 1,000,000,000 වේ.විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 426MB DVDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.98GB DVDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.37GB DVDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.00GB DVDRip torrent
විඩියොව මෙතනින් බලන්න Theri (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer