Wednesday 31 January 2018

Black Lightning (2018– ) Season 1, Episode 3 ( Lawanda: The Book of Burial ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday 30 January 2018

The Flash: Season 4, Episode 12 ( Honey, I Shrunk Team Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 12 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්.ඉතින් ඒ සදහා ඔවුන්ට කණ්ඩායමේ සිටින තවත් විරයෙක් යොදා ගන්න සිදුවනවා.ඉතින් කණ්ඩායමේ සිටින මිලග සුපිරි විරයා රැල්ෆ් තමා ඔවුන්ට සිටින එකම කෙනා.නමුත් සතුරන් සමග සටන් කරන්න ගිහින් රැල්ෆ්ට තුවාල වෙනවා.මේ නිසා රැල්ෆ් තිරනය කරනවා කණ්ඩායමේන් ඉවත් වෙන්න.නමුත් ඔහු බෙරි මුණගැසෙන්න යනවා.එතනදි බෙරි ඔහුට ලබා දෙන අවවාද නිසා රැල්ෆ් තිරණය කරනවා නගරය ආරක්ෂා කරන්න තමන්ගේ සහාය කණ්ඩායමට ලබා දෙන්න.ඉතින් ඉදිරියේදි බෙරි නැතිව  ෆැලැෂ් කණ්ඩායමට රැල්ෆ්ගේ උදවු ඇතිව නගරය ආරාක්ෂා කරන්න හැකිවේයිද ? බෙරිට තමන්ගේ නිර්දොෂි බව ඔප්පු කරන්න අවස්ථාවක් ලැබේයිද? කතාවේ අවසානයේ සිස්කො සහා රැල්ෆ් හට මුණ ගැසේන තරුණිය කවුද? ඇය පොතක ලියන අමුතු සලකුණු මොනවාද?  ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Death Race 4: Beyond Anarchy (2018) මරණයේ තරගය 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 30 වන දින DVD  චිත්‍රපටියක් ලෙස එලිදැක්වු චිත්‍ර‍පටියක්. චිත්‍රපටියේ නම Death Race 4: Beyond Anarchy (2018).මේහි අධ්‍යක්ෂනය Don Michael Paul  අතින් සිදු විය.තිර රචනය  Tony Giglio සහා Don Michael Paul අතින් සිදු විය.කතාව Paul W.S. Anderson සහා Tony Giglio අතින් නිර්මානය විය.මේහි රංගනයෙන්  Zach McGowan Frederick Koehler Christine Marzano / Yennis Cheung / Cassie Clare /   Lucy Aarden  Danny Trejo / Danny Glover Nicholas Aaron / Cameron Jack / Lorina Kamburova / Lee Shone / Diana Dimitrova / Julian Seager / Kellie Blaise වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kill Order (2017) අවසන් ඉලක්කයට පරිපුරණ ආයුධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kill Order (2017).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  James Mark අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Chris Mark රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jessica Clement  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Denis Akiyama Jonny Caines Scott Cavalheiro / Amos Crawley / Eric Daniel /   Troy Feldman  Jason Gosbee / Melee Hutton Reuben Langdon / Jennifer Li / Eli Martyr / Alain Moussi /  Daniel Park වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 29 January 2018

Supergirl (2017) Season 3, Episode 12 ( For Good ) වීර කෙල්ල තෙවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 29 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 27 January 2018

Accident Man (2018) අනතුරු දායක මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Accident Man (2018).මේහි අධ්‍යක්ෂනය  Jesse V. Johnson අතින් සිදු විය.රචනය  Scott Adkins  / Pat Mills සහා Stu Small අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Ashley Greene  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Ray Stevenson David Paymer Michael Jai White / Ray Park / Amy Johnston /   Perry Benson  Nick Moran / Ross O'Hennessy Tim Man / Leon Finnan / Brooke Johnston / Stephen Donald /  Ravi Aujla  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 26 January 2018

Tiger Zinda Hai (2017) කොටියා තවමත් පනපිටින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Tiger Zinda Hai (2017).මේහි අධ්‍යක්ෂනය  Ali Abbas Zafar අතින් සිදු විය. තිර රචනය සහා දෙබස්  Ali Abbas Zafar අතින් සිදු විය.කතාව Neelesh Misra සහා Ali Abbas Zafar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sajjad Delafrooz / Angad Bedi / Paresh Rawal / Paresh Pahuja /  Kumud Mishra / Gavie Chahal / Danish Bhatt / Anupriya Goenka / Girish Karnad / Anant Vidhaat Sharma / Neha Hinge / Beschier Al-Hassooni / Najmeddin AlHadad  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 25 January 2018

Arrow: Season 06 , Episode 11 ( We Fall ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 11. අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඇරෝ කණ්ඩායම තුල ලොකු ප්‍ර‍ශ්ණයක් ඇති වුනා.මේ ප්‍ර‍ශ්ණය නිසා ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින්  කණ්ඩායම අතහැර දමා යන්න ගියා.මේ සියල්ල පිටුපස සිටින්නේ  කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම බවනම් පැහැදිලියි.ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින් තිදෙනා තිරනය කරනවා වෙනම කණ්ඩායමක් හදන්න.ඒ වගේම කටර්ස් තමන් විසින් සැකසු චිපයක් ජොන් හට ලබාදෙනවා.එයින් ජොන් හට තමන්ගේ අතේ ඇතිව තිබු ආබාධය සුව කරගන්න හැකි වේනවා.ඒ වගේම ඇරෝ කණ්ඩායමේන් වෙන්ව ගිය තිදෙනාට ඔලිවර් සුබ පතනවා.මේ අතර කේඩන් ජේම්ස් තවත් විනාසයකට අර අදින බවනම් පැහැදිලියි. ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday 24 January 2018

Woody Woodpecker (2017) මේන්න පරන යාළුවෙක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Woody Woodpecker (2017).මේහි අධ්‍යක්ෂනය  Alex Zamm අතින් සිදු විය.රචනය Alex Zamm සහා William Robertson අතින් සිදු විය.චරිත නිර්මානය Walter Lantz සහා Ben Hardaway අතින් සිදුවිය.කතාව Alex Zamm / William Robertson / Daniel Altiere සහා Steven Altiere අතින් නිර්මානය විය.  මේහි රංගනයෙන් Eric Bauza ( Woody Woodpecker (voice) ) / Timothy Omundson Thaila Ayala Graham Verchere / Jordana Largy / Scott McNeil /   Adrian Glynn McMorran  Chelsea Miller / Jakob Davies Sean Tyson / Patrick Lubczyk / Ty Consiglio / Emily Holmes / Kwesi Ameyaw / Eric Keenleyside වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Black Lightning (2018– ) Season 1, Episode 2 ( Lawanda: The Book of Hope ) අයුක්තිය එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 23 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 23 January 2018

The Flash: Season 4, Episode 11 ( The Elongated Knight Rises ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 11 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ඩෙවෝයි   කරපු ලොකු සෙල්ලම.තමන්ගේ ශරිරය සම්පුර්ණයෙන්ම වෙනත් තරුණයෙක්ගේ ශරිරයට ඇතුලත් කලා.අවසානයේ බෙරිට සිද්ද වුනා ඩෙවොයි ඝාතනය කරපු වරදට අත්තඩංගුවට පත්වෙන්න.ඩෙවොයි සහා ඔහුගේ බිරිද  එකතුවෙලා කරපු සැලසුම ඒ විදියටම සාර්ථක වුනා.අවසානයේදි බෙරි වැරදි කරු බව උසාවිය විසින්ඉ තිරනය කරනවා. ඒ අනුව බෙරි ඇලන්ති හට ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් ලැබේනවා.ඉතින් අපේ විරයාට ඉදිරියේදි කුමක් සිදුවේද.නගරය ආරක්ෂා කරන්න ෆැලැෂ්ට එන්න හැකිවේයිද.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඩෙවොයි සහා ඔහුගේ බිරිද මිලගට කුමක් සිදු කරයිද? ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Only the Brave (2017) මේ ඔවුන්ගේ වික්‍ර‍මාන්විතයයි.

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Only the Brave (2017).මේහි අධ්‍යක්ෂනය Joseph Kosinski අතින් සිදු විය.රචනය  Ken Nolan සහා Eric Warren Singer අතින් සිදු විය.Sean Flynn ගේ "No Exit" නම් ලිපිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Josh Brolin රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jennifer Connelly රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Miles Teller Jeff Bridges James Badge Dale / Taylor Kitsch / Andie MacDowell /  Geoff Stults  Alex Russell / Thad Luckinbill Ben Hardy / Scott Haze /  Jake Picking / Scott Foxx / Dylan Kenin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 22 January 2018

Supergirl (2017) Season 3, Episode 11 ( Fort Rozz ) වීර කෙල්ල තෙවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 22 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 21 January 2018

Black Lightning (2018– ) Season 1, Episode 1 ( The Resurrection ) අයුක්තිය එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  .තවත් අලුත්ම අලුත් කතා මාලාවක් මේ අලුත් කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි පලමු කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 16 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Saturday 20 January 2018

Thor: Ragnarok (2017) සුපිරි විරයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thor: Ragnarok (2017).මේහි අධ්‍යක්ෂනය Taika Waititi අතින් සිදු විය.රචනය  Eric Pearson / Craig Kyle සහා Christopher Yost අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Cate Blanchett රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Tom Hiddleston Idris Elba Jeff Goldblum / Tessa Thompson / Karl Urban /  Mark Ruffalo  Anthony Hopkins / Benedict Cumberbatch Taika Waititi / Rachel House / Clancy Brown / Tadanobu Asano / Ray Stevenson  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 18 January 2018

Arrow: Season 06 , Episode 10 ( Divided ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 10. අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඇරෝ කණ්ඩායම තුල ලොකු ප්‍ර‍ශ්ණයක් ඇති වුනා.මේ ප්‍ර‍ශ්ණය නිසා ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින්  කණ්ඩායම අතහැර දමා යන්න ගියා.මේ සියල්ල පිටුපස සිටින්නේ  කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම බවනම් පැහැදිලියි. ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? අැරෝ කණ්ඩායම නැවත එකතු වේයිද.? අලුත් කණ්ඩායමක් එකතු වේයිද.? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 16 January 2018

The Flash: Season 4, Episode 10 ( The Trial of The Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 10 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ඩෙවෝයි   කරපු ලොකු සෙල්ලම.තමන්ගේ ශරිරය සම්පුර්ණයෙන්ම වෙනත් තරුණයෙක්ගේ ශරිරයට ඇතුලත් කලා.අවසානයේ බෙරිට සිද්ද වුනා ඩෙවොයි ඝාතනය කරපු වරදට අත්තඩංගුවට පත්වෙන්න.ඩෙවොයි සහා ඔහුගේ බිරිද  එකතුවෙලා කරපු සැලසුම ඒ විදියටම සාර්ථක වුනා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? බෙරිට ඇති මිනිමැරුම් චොදනාවෙන් ඔහුට නිදහස් වෙන්න හැකිවේයිද ? ඩෙවොයි සහා ඔහුගේ බිරිද මිලගට කුමක් සිදු කරයිද? ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 15 January 2018

Supergirl (2017) Season 3, Episode 10 ( Legion of Super-Heroes ) වීර කෙල්ල තෙවන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 15 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 11 January 2018

Annadurai (2017) අන්නාදුරේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Annadurai (2017) මේහි අධක්ෂනය  සහා රචනය G. Srinivasan අතින් සිදු විය.දෙබස්  Bhashyasree (telugu dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Diana Champika / Mahima සහා Jewel Mary  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Radharavi Kaali Venkat Nalini Kanth Rindu Ravi / Uday Rajkumar / Cheranraj / David වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 6 January 2018

Renegades (2017) සුපිරි නෙවි භටයන් පස්දෙනෙක්..ඩොලර් මිලියන තුන්සියක රත්තරං සමග ඒකම ඒක මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Renegades (2017).මේහි අධ්‍යක්ෂනය Steven Quale අතින් සිදු විය.රචනය Richard Wenk සහා Luc Besson අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sylvia Hoeks රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස J.K. Simmons   Charlie Bewley  Sullivan Stapleton / Ewen Bremner / Joshua Henry  Marc Hodapp  Marko Paradzik / Diarmaid Murtagh Dimitri Leonidas / Alain Blazevic / Karim Cherif / Slavko Sobin / Dino Bozicevic / Denis Brizic වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 3 January 2018

Tad the Lost Explorer and the Secret of King Midas (2017) Tadeo Jones 2: El secreto del Rey Midas (original title) අපුරු වීර වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nut Job 2: Nutty by Nature (2017).මේහි අධ්‍යක්ෂනය   David Alonso සහා Enrique Gato අතින් සිදුවිය.රචනය Jordi Gasull / Neil Landau / Javier López Barreira සහා Paco Sáez අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Óscar Barberán / Michelle Jenner / Adriana Ugarte / Luis Posada / Miguel Ángel Jenner / José Corbacho / Roser Batalla / Rafael Calvo / David Brau /  Francesc Belda / Pablo Gómez / Manuel Osto / Xavi Fernández / Trevor White / Alex Kelly වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 1 January 2018

charlie (2015) චාලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  charlie (2015) මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව Shiva අතින් සිදුවිය.නිෂ්පාදනය Manjunath L. Y. M. අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා  කැනඩා නළු Krishna  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Vaishali Deepak  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Milana Nagaraj Sharath Lohitashwa / Raghava Uday Gurunandan Manju Rangashankar / Killer Venkatesh / Bhaskar Surya / M. S. Umesh / Honnavalli Krishna / Sanketh Kashi / Kamalashree / Suchithra / Apoorva  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com