Tuesday 30 January 2018

The Flash: Season 4, Episode 12 ( Honey, I Shrunk Team Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 12 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්.ඉතින් ඒ සදහා ඔවුන්ට කණ්ඩායමේ සිටින තවත් විරයෙක් යොදා ගන්න සිදුවනවා.ඉතින් කණ්ඩායමේ සිටින මිලග සුපිරි විරයා රැල්ෆ් තමා ඔවුන්ට සිටින එකම කෙනා.නමුත් සතුරන් සමග සටන් කරන්න ගිහින් රැල්ෆ්ට තුවාල වෙනවා.මේ නිසා රැල්ෆ් තිරනය කරනවා කණ්ඩායමේන් ඉවත් වෙන්න.නමුත් ඔහු බෙරි මුණගැසෙන්න යනවා.එතනදි බෙරි ඔහුට ලබා දෙන අවවාද නිසා රැල්ෆ් තිරණය කරනවා නගරය ආරක්ෂා කරන්න තමන්ගේ සහාය කණ්ඩායමට ලබා දෙන්න.ඉතින් ඉදිරියේදි බෙරි නැතිව  ෆැලැෂ් කණ්ඩායමට රැල්ෆ්ගේ උදවු ඇතිව නගරය ආරාක්ෂා කරන්න හැකිවේයිද ? බෙරිට තමන්ගේ නිර්දොෂි බව ඔප්පු කරන්න අවස්ථාවක් ලැබේයිද? කතාවේ අවසානයේ සිස්කො සහා රැල්ෆ් හට මුණ ගැසේන තරුණිය කවුද? ඇය පොතක ලියන අමුතු සලකුණු මොනවාද?  ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin /  Vito D'Ambrosio / Craig Fraser / Kallie Hu / Derek Mears / Danielle Nicolet / Donna Pescow / Hartley Sawyer  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 දොලොස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB Season 4 Episode 12 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 12  (2018) Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com