Tuesday 30 January 2018

Death Race 4: Beyond Anarchy (2018) මරණයේ තරගය 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 30 වන දින DVD  චිත්‍රපටියක් ලෙස එලිදැක්වු චිත්‍ර‍පටියක්. චිත්‍රපටියේ නම Death Race 4: Beyond Anarchy (2018).මේහි අධ්‍යක්ෂනය Don Michael Paul  අතින් සිදු විය.තිර රචනය  Tony Giglio සහා Don Michael Paul අතින් සිදු විය.කතාව Paul W.S. Anderson සහා Tony Giglio අතින් නිර්මානය විය.මේහි රංගනයෙන්  Zach McGowan Frederick Koehler Christine Marzano / Yennis Cheung / Cassie Clare /   Lucy Aarden  Danny Trejo / Danny Glover Nicholas Aaron / Cameron Jack / Lorina Kamburova / Lee Shone / Diana Dimitrova / Julian Seager / Kellie Blaise වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 110 කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 853MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.72GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Death Race 4: Beyond Anarchy (2018) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com