Wednesday 31 July 2019

Krypton (2019– ) Season 2, Episode 08 ( Mercy ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 31 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 30 July 2019

Seven (2019) සැගවුන අභිරහසක සුළ මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seven (2019) මේහි අධක්ෂනය සහා රචනය 
K. Selvaraghavan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවන් ලෙස  Havish සහා Rahman  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Regina Cassandra සහා Nandita Shwetha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anisha Ambrose /  Aditi Arya / Tridha Choudhury / Pujita Ponnada වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 28 July 2019

118 (2019) සැගවුනු රහසක් පසුපස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 118 (2019) මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය K.V. Guhan  අතින් සිදු විය.දෙබස් Mirchi Kiran අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Kalyan Ram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Niveda Thomas සහා Shalini Pandey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Rajsekhar Aningi / Mahesh Achanta /  Geetha Bhascker / Harshavardhan Rajeev Kanakala Ashok Kumar /  Nassar / C.V.L. Narasimha Rao / Prabhas Sreenu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Neeya 2 (2019) ආත්මිය ආදරය සොයා එන ඇය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Neeya 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Suresh අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Jai  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Catherine Tresa / Raai Laxmi සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bala Saravanan /  Avinash / Manas වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 27 July 2019

Rustum (2019) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rustum (2019) මේහි අධ්‍යක්ෂනය  Ravi Varma  අතින් සිදු විය.කතාව Soorya (hyd) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු  Shivarajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Shraddha Srinath / Rachita Ram සහා Mayuri Kyatari  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek Oberoi / J. Mahendran / Harish Uthaman / Arjun Gowda Rohith Dhanraj /  Shivraj K R Pete / Guru / Giri / Devrajappa / Raj Gopal / Chinnayya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 26 July 2019

Godzilla: King of the Monsters (2019) ගොඩ්සිලා රාක්ෂයන්ගේ රජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Godzilla: King of the Monsters (2019).මේහි අධ්‍යක්ෂනය Michael Dougherty  අතින් සිදු විය.තිර රචනය Michael Dougherty සහා Zach Shields අතින් සිදුවිය.කතාව Max Borenstein / Michael Dougherty සහා Zach Shields අතින් නිර්මානය විය. මෙහි  රංගනයෙන්  Kyle Chandler /  Vera Farmiga / Millie Bobby Brown / Ken Watanabe / Ziyi Zhang / Bradley Whitford / Sally Hawkins / Charles Dance / Thomas Middleditch / Aisha Hinds / O'Shea Jackson Jr. / David Strathairn / Anthony Ramos / Elizabeth Faith Ludlow / Jonathan Howard  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 25 July 2019

Avengers: Endgame (2019) වීරයන්ගේ අවසන් සටන


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengers: Endgame (2019).මේහි අධ්‍යක්ෂනය Anthony Russo සහා Joe Russo අතින් සිදු විය.තිර රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදුවිය.මෙහි  රංගනයෙන්  Robert Downey Jr. / Chris Evans / Mark Ruffalo / Chris Hemsworth / Scarlett Johansson / Jeremy Renner / Don Cheadle / Paul Rudd / Benedict Cumberbatch / Chadwick Boseman / Brie Larson / Tom Holland / Karen Gillan / Zoe Saldana / Evangeline Lilly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 24 July 2019

Krypton (2019– ) Season 2, Episode 07 ( Zods and Monsters ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 24 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Rajdooth (2019) රාජ්දුත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rajdooth (2019) මේහි අධ්‍යක්ෂනය Carthyk සහා Arjun Gunnala  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Meghamsh Srihari රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nakshatra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinivasa Rao Kota / Manobala / Ravi Varma / sudarshan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 21 July 2019

Devarattam (2019) දේවරතම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Devarattam (2019) මේහි අධක්ෂනය සහා රචනය 
M. Muthaiah අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Gautham Karthik  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Manjima Mohan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Soori Akalya Venkatesan / Bose Venkat / Karthik Kumar / Vinodhini Vaidynathan / Munishkanth / Fefsi Vijayan / Vela Ramamoorthy / Prabhu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 20 July 2019

Men in Black: International (2019) පිටසක්වලයන්ගෙන් ලෝකය බේරාගන්නෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Men in Black: International (2019).මේහි අධ්‍යක්ෂනය F. Gary Gray අතින් සිදු විය.රචනය 
Matt Holloway සහා Art Marcum අතින් සිදුවිය.චරිත නිර්මානය Lowell Cunningham අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tessa Thompson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kumail Nanjiani  ( Pawny (voice) ) / Rebecca Ferguson / Rafe Spall / Emma Thompson / Liam Neeson /  Laurent Bourgeois / Larry Bourgeois / Kayvan Novak / Spencer Wilding / Marcy Harriell / Inny Clemons / Aaron Serotsky / Mandeiya Flory වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 19 July 2019

India's Most Wanted (2019) සුපිරි මේහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ මැයි 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම India's Most Wanted (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Raj Kumar Gupta අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Arjun Kapoor රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Aasif Khan / Resh Lamba / Devendra Mishra / Gaurav Mishra / Santilal Mukherjee Sudev Nair / Prasanth /  Rajesh Sharma / Jeetendra Shastri /  Bajrangbali Singh / Pravin Singh Sisodia / Ammar Taalwala / Divya Unny වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 18 July 2019

Hippi (2019) හිප්පී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hippi (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය N. Krishna  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Kartikeya Gummakonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Digangana Suryavanshi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Brahmaji / J.D. Chakravarthi / Shradha Das / Vennela Kishore Jazba Singh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 17 July 2019

Krypton (2019– ) Season 2, Episode 06 ( In Zod We Trust ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 17 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Friday 12 July 2019

Point Blank (2019) තැන හිස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Point Blank (2019).මේහි අධ්‍යක්ෂනය Joe Lynch අතින් සිදු විය.තිර රචනය 
 Adam G. Simon අතින් සිදුවිය.චරිත නිර්මානය Fred Cavayé  අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  Anthony Mackie සහා Frank Grillo රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  Marcia Gay Harden සහා Teyonah Parris රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Christian Cooke / Boris McGiver / Carly Tamborski / Ming Wang / Markice Moore /  Lea Hutton Beasmore / William C. Ingram / Adam G. Simon / Harrison Sheckler / Anita Farmer Bergman / Christopher T. Elliott වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 11 July 2019

De De Pyaar De (2019) දෙන්න මට ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මැයි 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම De De Pyaar De (2019) මේහි අධ්‍යක්ෂනය Akiv Ali අතින් සිදු විය. රචනය Surabhi Bhatnagar / Tarun Jain  සහා Luv Ranjan අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු  Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rakul Preet Singh සහා Tabu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jimmy Sheirgill / Alok Nath / Madhumalti Kapoor /  Harry Anton / Gergo Baranyi Sammy John Heaney / Bhavin Bhanushali /  Gandharv Dewan / Gulnaaz Khan / Kumud Mishra / Sunny Singh Nijjar / Joanna Shegera වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 10 July 2019

Krypton (2019– ) Season 2, Episode 05 ( A Better Yesterday ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 10 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Thursday 4 July 2019

NGK (2019) නන්ද ගෝපාලන් කුමරන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම NGK (2019) මේහි අධක්ෂනය සහා රචනය 
K. Selvaraghavan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rakul Preet Singh සහා Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Devaraj /  Ponvannan / Bala Singh / Rajkumar / Nizhalgal Ravi / Uma Pathmanabhan / Vela Ramamoorthy / Thalaivasal Vijay / Ilavarasu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 3 July 2019

Krypton (2019– ) Season 2, Episode 04 ( Danger Close ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජුලි  මස 03 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Ishq (2019) ආදර කතාවක්ම නොවේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ishq (2019) මේහි අධ්‍යක්ෂනය Anuraj Manohar අතින් සිදු විය.රචනය  Ratheesh Ravi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Shane Nigam රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ann Sheetal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shine Tom Chacko / Jaffer Idukki / Leona Lishoy /  Lekshmi Nanda Kishore  Kainakary Thankaraj Parvathi T. /  Swasika / Premnath / Vivek Anirudh /  Rajesh Nanoo වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 2 July 2019

Maharshi (2019) බලවත් ඥානවන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maharshi (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Vamshi Paidipally  අතින් සිදු විය.කතාව සහා දෙබස් Hari / Vamshi Paidipally සහා Ahishor Solomon අතින් සිදු විය.අමතර දෙබස් Bheem Srinivas අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු සුපර් ස්ටාර් Mahesh Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Allari Naresh / Rajsekhar Aningi / R.J. Hemant / Anish Kuruvilla Abhishek Maharshi Mahesh Achanta /  Sonia Albizuri / Anand / Ananya / Aneesha / Annapoorna  / Archana /  Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com