Tuesday 2 July 2019

Maharshi (2019) බලවත් ඥානවන්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maharshi (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Vamshi Paidipally  අතින් සිදු විය.කතාව සහා දෙබස් Hari / Vamshi Paidipally සහා Ahishor Solomon අතින් සිදු විය.අමතර දෙබස් Bheem Srinivas අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු සුපර් ස්ටාර් Mahesh Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Allari Naresh / Rajsekhar Aningi / R.J. Hemant / Anish Kuruvilla Abhishek Maharshi Mahesh Achanta /  Sonia Albizuri / Anand / Ananya / Aneesha / Annapoorna  / Archana /  Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.‍විනාඩි 176 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 287MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 444MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.88GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Maharshi (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Tx bro..anith hamotama kalin aluth film danne oya thma...jaya wewa api digatama oyath ekk��������

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....යාළුවා

      Delete
  2. Replies
    1. පුලුවන් දේ තමා යාළුවා මේ කරන්නේ මිට වඩා දෙයක් කරන්න බැ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com