Monday 31 March 2014

The Tomorrow People Season 1 Episode 18 (Smoke and Mirrors ) සුපිරි විරයන් පලමු අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා The Tomorrow People  Season 1 Episode 17.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයන් හට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයන් හට ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ මාර්තු මස 31 වන දින.මේ ටිවි කතා මාලාව නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ද යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 හිමි වි ඇත.මේහි ප්‍රධාන චරිතය සදහා  Robbie Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. 
මිට අමතරව සෙසු නලු නිළියන් ලෙස Toby Levins / Simon MerrellsAlexa PenaVega /  Jeffrey Pierce / Wesley Taylor වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයන්ගේ වික්‍රමය The Tomorrow People අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 1 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 18 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB Season 1 Episode 18 torrent


විඩියොව මෙතනින් බලන්න  The Tomorrow People  Season 1 Episode 18 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







RoboCop (2014) අයුක්තියට එරේහිව රොබෝ මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම RoboCop.මේහි අධ්‍යක්ෂනය José Padilha අතින් සිදුවිය. රචනය  Joshua Zetumer අතින් සිදුවිය.තිර රචනය  Joshua Zetumer / Edward Neumeier සහා Michael Miner අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Joel Kinnaman රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Abbie Cornish / Gary Oldman / Michael Keaton / Jackie Earle Haley / Michael K. Williams / Jennifer Ehle / Jay Baruchel / Marianne Jean-Baptiste / Samuel L. Jackson / Aimee Garcia / Douglas Urbanski / John Paul Ruttan / Patrick Garrow / K.C. Collins වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $100,000,000 වේ.ආරම්භක සතිය තුල $25,061,581 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $56,524,882 (USA) වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 549MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 937MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.85GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.24GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න RoboCop (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Saturday 29 March 2014

Chhota Bheem Aur Ganesh In The Amazing Odyssey (2014) චන්ඩියා 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් හිංදි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chota Bheem Aur Ganesh In The Amazing Odysseyමේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. ඇනිමේශන් චිත්‍රපටි ඉල්ලපු අයට තවත් හොද ඇනිමේශන් චිත්‍රපටියක් වේවි මේක. ඒ වගේම මේ චිත්‍රපටියේ කාටුන් එක මේ දිනවල පුංචි නංගිලා මල්ලිලා අතර අතිශය ජනප්‍රිය කාටුන් එකක්.
ඇනිමේශන් / විර වික්‍රම සහා මනංකල්පිත චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. මේම  චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි.
ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 678MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Chhota Bheem Aur Ganesh In The Amazing Odyssey (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Dishkiyaoon (2014) ඔහුගේ අරමුණ ඉටුකරගත හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වුනා ඉයේ දිනයේදිම.චිත්‍රපටියේ නම Dishkiyaoon .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Sanamjit Singh Talwar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Harman Baweja රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Harsh Chhaya / Sunny Deol / Rajit Kapoor / Ayesha Khanna / Prashant Narayanan / Sumeet Nijhawan / Aditya Pancholi / Shilpa Shetty / Anand Tiwari / Rajesh Vivek / Hasan Zaidi / Hasan Zaidi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 387MB WEBHD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 747MB WEBHD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 929MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Dishkiyaoon (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com