Tuesday 25 March 2014

The Legend of Hercules (2014) හර්කියුලස්ගේ පුරාවෘත්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Legend of Hercules.මේහි අධ්‍යක්ෂනය Renny Harlin අතින් සිදුවිය. රචනය  Sean Hood / Daniel Giat / Renny Harlin සහා Giulio Steve අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන  Kellan Lutz රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Gaia Weiss රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Scott Adkins / Roxanne McKee / Liam Garrigan / Liam McIntyre Rade Serbedzija / Johnathon Schaech / Luke Newberry / Kenneth Cranham / Mariah Gale / Sarai Givaty / Dimiter Doichinov / Nikolai Sotirov / Radoslav Parvanov වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.3 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $70,000,000 වේ.ආරම්භක සතිය තුල  $8,868,318 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $18,821,279 (USA) වේ. විනාඩි 99 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 895MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 980MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.88GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.76GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.43GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Legend of Hercules (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com