Thursday 20 March 2014

The Pirate Fairy (2014) සුරංගනාලොවට අනතුරක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම The Pirate Fairy.මේහි අධ්‍යක්ෂනය Peggy Holmes අතින් සිදුවිය.රචනය   Pamela Adlon / Angela Bartys සහා Jeff Bennett අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Pamela Adlon / Angela Bartys / Jeff Bennett / Jim Cummings / Grey DeLisle / Grey Griffin / Lucy Hale / Christina Hendricks / Tom Hiddleston / Megan Hilty / Jane Horrocks / Anjelica Huston / Matt Lanter / Lucy Liu / Jesse McCartney වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත.මේම චිත්‍රපටිය විනාඩි 78 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Pirate Fairy (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com