Thursday 13 March 2014

Anchorman 2: The Legend Continues (2013) හතරදෙනාම පිස්සො

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Anchorman 2: The Legend Continues.මේහි අධ්‍යක්ෂනය  Adam McKay අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Adam McKay සහා Will Ferrell අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන  Will Ferrell / Steve Carell / Paul Rudd සහා David Koechner රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Christina Applegate රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dylan Baker / Meagan Good / Judah Nelson James Marsden / Greg Kinnear / Josh Lawson / Kristen Wiig / Fred Willard / Chris Parnell / Harrison Ford වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $50,000,000වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $26,776,000 (USA)වේ.ලබා ඇති මුලු ඇදායම $2,088,347 (USA) වේ.විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 525MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 895MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.61GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Anchorman 2: The Legend Continues (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com