Thursday 13 March 2014

Scooby-Doo! WrestleMania Mystery (2014) ස්කුබි ඩු කණ්ඩායමට තවත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 25  වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබේන චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Scooby-Doo! WrestleMania Mystery.මේහි අධ්‍යක්ෂනය Brandon Vietti අතින් සිදුවිය.රචනය Michael Ryan අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Matthew Lillard / John DiMaggio / Grey DeLisle / Frank Welker / Paul Levesque / Travis Willingham / Glenn Jacobs / Mindy Cohn / Mike 'The Miz' Mizanin / Colleen O'Shaughnessey / JB Blanc / Vince McMahon / Rick D. Wasserman / A.J. Lee / George Murdoch වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 83 කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
 



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 680MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 759MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.59GB WEB-DL torrent



ඉංග්‍රිසි උපසිරස මේතනින් ගන්න Download English subtitles


විඩියොව මෙතනින් බලන්න Scooby-Doo! WrestleMania Mystery (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. english sub eka download kra ganna link ekak dennako.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com