Monday 16 April 2018

Baaghi 2 (2018) අාදරය වෙනුවෙන් ඔහුගේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Baaghi 2 (2018).මේහි අධ්‍යක්ෂනය  Ahmed Khan අතින් සිදු විය. තිර රචනය Abbas Hirapurwala / Jojo Khan සහා Niraj Kumar Mishra අතින් සිදු විය.දෙබස්  Hussain Dalal අතින් නිර්මානය  විය.කතාව Sajid Nadiadwala අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Manoj Bajpayee /  Randeep Hooda / Deepak Dobriyal / Prateik /  Darshan Kumar /  Paras Arora / Shifuji Shaurya Bharadwaj / Indraneel Bhattacharya / Lakshmi Manchu / Sunit Morarjee / Manoj Rajdutt /  Kumar Saurabh / Vipin Sharma  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $650,722, වේ.දැනට ලැබු මුළු ආදායම  $1,299,994, වේ.ලොවපුරා දැනට ලැබු මුළු ආදායම $15,379,068, වේ.විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 424MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.20GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Baaghi 2 (2018) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











12 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com