Thursday 12 April 2018

Arrow: Season 06 , Episode 18 ( Fundamentals ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 18. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.  ඇනටෝලි අල්ලා ගත්තත් ඔහුට ලැබිච්ච සහායෝගය නිසා ඔහු නිදහස් වෙනවා.මේ අතර තුර ඔලිවර් සහා ජොන් අතර විශාල මත ගැටුමක් ඇති වෙනවා.ඒ නැවතත් ජොන් හට ග්‍රීන් ඇරෝ ලෙස කණ්ඩායම බාර දෙන්න කියලා ඔහු කල ඉල්ලිම.නමුත් ඒ ඉල්ලිම ඔලිවර් ප්‍ර‍තික්ෂේප කරනවා.මේ නිසා ඔලිවර් සහා ජොන් අතර  ප්‍ර‍ශ්නය දුර දිග යනවා.අවසානයේ ජොන් ඇරෝ කණ්ඩායමෙන් ඉවත් වෙන්න තිරනය කරනවා.අවසානයේ ජෝන් ආගස් එකට සම්බන්ද වෙනවා.ඒ වගේම ලොරල් සහා ඩියස් අතර ලොකු සැලසුමක් ක්‍රියාත්මක වෙනවා.ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Julian Haig / Thomas Noonan වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දහාඅටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 244MB Season 6 Episode 18 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 18 (2017) Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com