Sunday 15 April 2018

Red Sparrow (2018) රතු ගේ කුරුල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Red Sparrow (2018).මේහි අධ්‍යක්ෂනය Francis Lawrence අතින් සිදු විය.තිර රචනය   Justin Haythe  අතින් සිදු විය. Jason Matthews ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Joel Edgerton /  Matthias Schoenaerts Charlotte Rampling / Mary-Louise Parker / Ciarán Hinds /  Joely Richardson Bill Camp / Jeremy Irons Thekla Reuten / Douglas Hodge / Sakina Jaffrey / Sergei Polunin / Sasha Frolova / Sebastian Hülk  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $69,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $16,853,422, වේ.දැනට ලැබු මුළු ආදායම    $46,396,077,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $138,733,723, වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 631MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 788MB HC WEBRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.07GB HC HDRIP torrent


විඩියොව මෙතනින් බලන්න Red Sparrow (2018) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com