Thursday 26 April 2018

Arrow: Season 06 , Episode 20 ( Shifting Allegiances ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 20. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.  ඩියස් ගේ අතිත කතාව සහා වර්ථමානයේ ඔහුගේ පළිගැනිමක් තමා ගිය සතියේ අපිට දකින්න ලැබුනේ.ඒ වගේම ඩියස් මේ සුදානම් වෙන්නේ ලොකු සැලසුම් සහාගත විනාසයකට බවනම් හොදටම පැහැදිලියි. ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / David Nykl / Kathleen Gati / Gina Ravera / Carlos Sanz / Keri Adams / Liza Cosier වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 විසිවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 6 Episode 20 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 20 (2017) Official Trailer

                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com