Thursday 30 April 2020

Baaghi 3 (2020) කැරලිකරු නැවතත් කැරල්ලක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ මාර්තු මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Baaghi 3 (2020) මේහි අධ්‍යක්ෂනය Ahmed Khan  අතින් සිදු විය.තිර රචනය Tasha Bhambra / Sparsh Khetarpal / Farhad Samji සහා Madhur Sharma  අතින් සිදු විය.දෙබස් Farhad Samji අතින් නිර්මානය විය.කතාව Sajid Nadiadwala අතින් නිර්මාණය විය. මේහි  ප්‍රධාන නලුවන්  ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Tiger Shroff සහා Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff / Ankita Lokhande Jameel Khoury / Vijay Varma / Jaideep Ahlawat / Shifuji Shaurya Bharadwaj / Danish Bhatt / Manav Gohil / Pradeep Kabra
/ Satish Kaushik / Ivan Kostadinov / Sunit Morarjee / Disha Patani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thappad (2020) කනේපහර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Thappad (2020) මේහි අධ්‍යක්ෂනය Anubhav Sinha  අතින් සිදු විය.තිර රචනය Mrunmayee Lagoo සහා Anubhav Sinha  අතින් සිදු විය. මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Taapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pavail Gulati Ratna Pathak Shah / Tanvi Azmi / Dia Mirza / Ram Kapoor / Bhavesh Babani / Purnendu Bhattacharya / Cherry
/ Sushil Dahiya / Santanu Ghatak / Gracy Goswami / Naila Grewal / Manju Gupta / Trilochan S. Kalra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 28 April 2020

The Flash: Season 6, Episode 17 ( Liberation ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 අප්‍රේල්  මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?. ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.7 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 27 April 2020

Batwoman (2020) Season 1, Episode 17 ( A Narrow Escape ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020  අප්‍රේල් මස 26 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Sunday 26 April 2020

Love Aaj Kal (2020) මේ කාලයේ ආදරේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Love Aaj Kal (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Imtiaz Ali  අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Kartik Aaryan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sara Ali Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Randeep Hooda Arushi Sharma /  Siddharth Shaw / Guneet Singh Sodhi / Eesh / Vipin Katyal / R. Bhakti Klein / Shweta Padda
/ Pranati Rai Prakash වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 6, Episode 16 ( So Long and Goodnight ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 අප්‍රේල්  මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?. ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.0 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Friday 24 April 2020

Bheeshma (2020) භීෂ්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bheeshma (2020) මේහි අධ්‍යක්ෂනය Venky Kudumula අතින් සිදු විය.රචනය Venky Kudumula සහා  Suryasrikanth අතින් සිදු විය. කතාව Venky Kudumula අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nithiin රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rashmika Mandanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay  Darbha Appaji Ambarisha / Raghu Babu / Brahmaji / Lakshmi Gopalaswamy / Mime Gopi / Mirchi Kiran /  Vennela Kishore / Kalyani N. / Anant Nag / V.K. Naresh / Hebah Patel / Sampath Raj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Extraction (2020) බිහිසුණු මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ අප්‍රේල් මස 24 වන දින  Netflix විසින් නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Extraction (2020).මේහි අධ්‍යක්ෂනය Sam Hargrave අතින් සිදු විය.තිර රචනය 
Joe Russo අතින් සිදුවිය.Joe Russo ගේ " Ciudad " නව කතාව  ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය කර ඇත. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Hemsworth රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස Golshifteh Farahani රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Rudhraksh Jaiswal / David Harbour / Randeep Hooda / Pankaj Tripathi /  Chris Jai Alex / Priyanshu Painyuli / Shataf Figar /  Patrick Newall / Murtaza Kathawala / Vonzell Carter / Adam Bessa / Rayna Campbell / Anup Sharma වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 23 April 2020

Walter (2020) අපරාධයේ සුල මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Walter (2020) මේහි අධක්ෂනය / රචනය සහා තිර රචනය  U. Anbarasan අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළුවන් වන Sibiraj /  Samuthirakani සහා Natarajan Subramaniam රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shirin Kanchwala රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanam Shetty / Bava Chelladurai / Abhishek Vinod / Charle /  Riythvika / Yogi Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 22 April 2020

The Willoughbys (2020) ඇත්තටම පවුලක් කියන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ අප්‍රේල්  මස 22 වන දින Netflix විසින් නිකුත් කරන ලද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Willoughbys (2020) .මේහි අධ්‍යක්ෂනය Kris Pearn අතින් සිදු විය.තිර රචනය Kris Pearn සහා Mark Stanleigh අතින් සිදු විය.කතාව Kris Pearn අතින් නිර්මාණය විය.Lois Lowry ගේ The Willoughbys නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Will Forte Maya Rudolph / Alessia Cara Terry Crews /  Martin Short / Jane Krakowski Seán Cullen / Ricky Gervais / Brian Drummond / Kris Pearn / Fiona Toth / Michael Dobson Nancy Robertson  Kathleen Barr / Kiefer Bahrich  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 21 April 2020

Birbal Trilogy (2019) Case No. 1 : Finding Vajramuni තුන් ඈදුනු කෘතියේ පළමු කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Birbal Trilogy (2019) මේහි අධ්‍යක්ෂනය M.G. Srinivas අතින් සිදු විය.දෙබස් prasanna VM අතින් සිදුවිය. මේහි  රංගනයෙන් Abraham Marett  M.G. Srinivas / Rukmini Vasanth / Vineeth Kumar / Madhusudhan Rao / Suresh Hebilkar / Aruna Balaraj / Ravi Bhat / SUJAY SHASTRY  / KRISHNA HEBBALE / වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bhoot: Part One - The Haunted Ship (2020) උගුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bhoot: Part One - The Haunted Ship (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Bhanu Pratap Singh අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Vicky Kaushal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Bhumi Pednekar රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ashutosh Rana Parthaa Akerkar / Aashna Arora / Akshay Baghel / Akash Beri / Veera Bhanushali / Neha Bhatia / Shubham Permji Chawda
/ Vicky Chawla / Akash Dhar / Sara Gesawat / Raja Gujral / Sanjay Gurbaxani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 17 April 2020

Shubh Mangal Zyada Saavdhan (2020) විවාහයට අමතර පරිස්සම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Shubh Mangal Zyada Saavdhan (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Hitesh Kewalya අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළු Ayushmann Khurrana සහා Jitendra Kumar රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Gajraj Rao Neena Gupta / Manu Rishi Chadha / Sunita Rajwar / Maanvi Gagroo / Pankhuri Awasthy / Neeraj Singh / Alok Shankar Bhatt
/ Biswajit / Yashvardhan Dubey / Gopal Dutt / Haardik Gabbi / Archana Gupta වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 16 April 2020

Aswathama (2020) සහෝදරිය වෙනුවෙන් සත්‍ය සොයා යන ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aswathama (2020) මේහි අධ්‍යක්ෂනය Ramana Teja අතින් සිදු විය. තිර රචනය Ramana Teja සහා Phanindra Bikkina අතින් සිදු විය. කතාව Naga Shaurya අතින් නිර්මානය විය.දෙබස් Parasuram Srinivas අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Naga Shaurya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Prince Cecil  Krishna Murali Posani / V. Jayaprakash / M.S. Bhaskar / Pavithra Lokesh / C.V.L. Narasimha Rao / Jishu Sengupta /  Harish Uthaman / Surekha Vani / Kasi Vishwanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 15 April 2020

Street Dancer 3D (2020) වීදි නර්තකයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Street Dancer 3D (2020) මේහි අධ්‍යක්ෂනය Remo D'Souza  අතින් සිදු විය.තිර රචනය  Tushar Hiranandani සහා Jagdeep Sidhu  අතින් සිදු විය.දෙබස් Farhad Samji සහා Jagdeep Sidhu අතින් නිර්මානය විය. කතාව Remo D'Souza අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Varun Dhawan සහා Prabhu Deva රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Shraddha Kapoor සහා Nora Fatehi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aparshakti Khurana Dharmesh Yelande /  Salman Yusuff Khan / Punit Pathak / Raghav Juyal / Sushant Pujari / Caroline Wilde / Sonam Bajwa
/ Vartika Jha / Nikita Anand / Jesus Soria Antalen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com