Tuesday 21 April 2020

Bhoot: Part One - The Haunted Ship (2020) උගුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bhoot: Part One - The Haunted Ship (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Bhanu Pratap Singh අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Vicky Kaushal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Bhumi Pednekar රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ashutosh Rana Parthaa Akerkar / Aashna Arora / Akshay Baghel / Akash Beri / Veera Bhanushali / Neha Bhatia / Shubham Permji Chawda
/ Vicky Chawla / Akash Dhar / Sara Gesawat / Raja Gujral / Sanjay Gurbaxani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.2 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $4,377,328 වේ. විනාඩි 114 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


Proper Hindi HD DVD + ESubs  


ටොරන්ට් එක මේතනින් ගන්න Download 284MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 703MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.10GB HDRip 480P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.11GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Bhoot: Part One - The Haunted Ship (2020) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com