Tuesday 21 April 2020

Birbal Trilogy (2019) Case No. 1 : Finding Vajramuni තුන් ඈදුනු කෘතියේ පළමු කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Birbal Trilogy (2019) මේහි අධ්‍යක්ෂනය M.G. Srinivas අතින් සිදු විය.දෙබස් prasanna VM අතින් සිදුවිය. මේහි  රංගනයෙන් Abraham Marett  M.G. Srinivas / Rukmini Vasanth / Vineeth Kumar / Madhusudhan Rao / Suresh Hebilkar / Aruna Balaraj / Ravi Bhat / SUJAY SHASTRY  / KRISHNA HEBBALE / වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.6 /10 ලැබි ඇති අතර.‍ විනාඩි  163 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Kannada HD DVD + ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 219MB HDRip torrent (Mobile) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 408MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 676MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න  Birbal Trilogy (2019) Movie Official Trailer


                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com