Friday 13 April 2012

GMAIL FREE SMS GMAIL වලින් නොමිලේ SMS යවමුද



      

කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කියන වර්ග 3 කට විතරයි. මේකෙන් ඔයාලා යවන sms එකට අපහු රිපේලේ කලොත් ඔයාලගේ  යාලුවා  ඔයාලාට තවත් sms 5 ක් free යවන්න ලැබේනවා. එහෙම නැතත් sms 50 යවලා ඉවරවුනාට පස්සේ පැය 24 කින් තවත් free sms ප්‍රමානයක් ඔයාලාට ලැබේනවා. එක නිසා වැඩේ දිගටම කරන්න පුලුවන් ...........මල් කඩන අයටත් නියමයි නේ........... එහෙනම් පහලින් දිලා තියන ඇඩ්රස් එකේන් මේක කරගන්න විදිය බලන්න ජය ශ්‍රී..............

එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           



සකස් කරන අයුරු........


1. 





































මා විසින් රතු පැහැති ඉතල සලකුණෙන් පෙන්වා ඇති CHAT AND SMS කියන සුදු පැහැති කොටුව තුල ඔබ SMS එක යවන කෙනාගේ නම්බර් එක ටයිප් කරන්න. ඉන් පසු  කි බොඩ් එකේ ඒන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න එවිට අංක 2න් පෙන්වා ඇති අකාරයේ මේනුවක් ඔබට ලැබේ.


2.

  



ඉහත මේනුව බාවිතා කරන අයුරු  පිලිවෙලට මේසේය....

1. ඔබ SMS එක යවන්න සුදානම් වෙන මිතුරාගේ හො මිතුරියගේ නම ලබා දෙන්න.

2. ඔබගේ රටේ නම තොරා දෙන්න.

3. ඔබගේ මිතුරාගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න.

4.Mobile ලෙස තොරා දෙන්න.

5. Save යන ස්ථානය කිලික් කරන්න.

6. මේම ස්ථානයෙන් ඔබට මේම සෙවාව ලබා ගැනිමට දැනට ශ්‍රී ලංකාව තුල වලංගු සිම් වර්ග දැන ගත හැකියි. දැනට එම වලංගු සිම් වර්ග වන්නේ ( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/).
  *. අනතුරුව ඔබට පහත මේනුව ලැබේ.....


         

*. මේහි මා අංක 7න් පෙන්වා ඇති ස්ථානයේ ඔබට අවශ්‍ය පණිවිඩය ටයිප් කර කි බොඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රේස් කරන්න. මේ අකාරයට SMS  50 ඔබට යැවිය හැක. එය අවසන් වු පසු නැවත පැය 24ක් තුල තවත් SMS ප්‍රමානයක් ලැබේනු ඇත. මේය දිගටම ඒ අකාරයෙන් සිදු වේ.                                        
Location: Bandaragama, Sri Lanka

16 comments:

  1. මේක වැඩ යාලුවේ....මම තාමත් පාවිච්චි කරනවා

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ..........දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...............

    ReplyDelete
  3. හොදට වැඩ කරනවා.

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ..........දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී...............

    ReplyDelete
  5. mage gmail eke ehema ekak nane

    ReplyDelete
    Replies
    1. නැති වෙන්න බැ යාළුවේ අනිවාරයෙන්ම තියෙනවා. හොදට බලන්න.

      Delete
  6. Attha, meka nam maha awulak.....ehema deyak ape gmail eke nam na.....

    ReplyDelete
  7. yaluwa me thamath wada da...
    mokada gmail eke search people kiyala mage pennen ne..

    ReplyDelete
  8. ow meka tama wada mama baweta karanawa

    ReplyDelete
  9. සල්ලිත් ඉතුරුකරගෙන SMS යැව්වෑකි. ස්තූතියි.

    ReplyDelete
  10. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete
  11. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com