Monday 9 April 2012

Mission Impossible Ghost Protocol 2011 ඔහුට කිසිම සැලසුමක් නැත සහායක් නැත තොරාගැනිමක් නැත



ඔන්න යාලුවනි මම ගෙනාවා තවත් අලුත්ම මුවි එකක් 2011 වසරේ අවසානයේ තිරගතවිම් ඇරබුනු මේම චිත්‍රපටිය Mission Impossible චිත්‍රපටි මාලාවේ අලුත්ම කතාව. හොලිවුඩ් සිනමාවේ සුපිරි තරැවක් වන Tom Cruise ගේ විශිශ්ට රංගන දායකත්වයේ ඔපවත් වුනු මේම අලුත්ම චිත්‍රපටිය මිට පෙර නිකුත් වු Mission Impossible  1/2/3 හා සමානවම ඉතාමත් විශිශ්ට සිනමා නිර්මානයක් කියලා මමනම් හිතනවා  ඇක්ශන් මුවි වලට කැමති හැමොටම සිත් සේ රසවිදිමට හැකි චිත්‍රපටියක් තමා මේ. කතා තෙමාව රසායනික අවි  බාවිතයේන් ලොකයම විශාල යුද්ධයකට ගෙන යාමට වෙර දරන කොබොල්ට් නැමැත්තාගේ මේම ක්‍රියාව නතරකිරිමට මේවර ඊදන්(Tom Cruise)  හට බාරවේ. ඔහුටත් තම කන්ඩායමටත් මේම මේහේයුමේදි විශාල අභියොග රැසක් හමුවේ. ඔවුන්ට එම අභියොග ජයගත හැකිවේද.....??? මොවුන් කොබොල්ට් ගේ විනාශකාරි අරමුන නවතාලායිද.....??? මේවට පිලිතුර දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වෙනවා එහෙනම් පහලින් චිත්‍රපටිය බාගන්න යාලුවනි ජය ශ්‍රී.......


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Mission Impossible Ghost Protocol 2011 Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







3 comments:

  1. sinhala sub thibbanam hodi naththam oha balanawa sihala sub dannako...........

    ReplyDelete
  2. tanksssssss friend........... admin charith danushaka okkomaekamatanin

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com