Sunday 29 April 2012

HACKERS (1995) මේන්න නියම හැකර්ස්ලා



ඔන්න යාලුවනි තවත් අපුරැ චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න නම දැක්ක ගමන්ම හිතෙනවා නේද චිත්‍රපටිය මොකක්  ගැනද කියලා හැකර්ස් කියන වචනය කම්පියුටර් එකක් බාවිතා කරන අපි කාටත් හොදට හුරැ පුරැදු වචනයක් නේද. ඔව් ඇත්තටම මේ අති දක්ශ කම්පියුටර් හැකර්ස්ලා පිරිසකගේ අපුරැ දස්කම් ගොඩකින් සමන්විත චිත්‍රපටියක්.ඩේඩ් මොර්ෆි කියන්නේ වයස අවුරැදු 11 දි ඇමරිකානු රහස් පොලිස් සංවිධානයක් මගින් අත්තඩංගුවට ගන්නා කුඩා දරැවේක්. ඔහුට එරෙහිව ඇති චොදනාව වනුයේ නගරයේ බාවිතා වන කම්පියුටර් පද්දති 1,507 ක්‍රියාකාරිත්වය අඩපන කිරිම. මේම වරදට ඩේඩ් මොර්ෆි හට වයස 18 වන තුරැ පරිඝණක/දුරකථන භාවිතය තහනම් කල අතර ඔහුගේ දෙමාපියන්හට රජයට
$45.000 ක දඩමුදලක්ද ගෙවිමට සිදුවිය. වසර 7 කට පසු නැවතත් ඔහු තම නිවසට පැමිනේන අතර එහිදි ඔහු අලුත් පාසලකටද ඇතුලත් වේනවා මේහිදි ඔහුට අලුතින් යාලුවො පිරිසක් මුණ ගැසේනවා මේ යාලුවො ටිකත් ඩේඩ් මොර්ෆි වගේම කම්පියුටර් හැකින් වලට දක්ශයන් මේ යාලුවො අතරේ සිටිනවා චාලි කියලා එක් තවත් දක්ශ හැකර් කෙනේක් ඔහු එක් දිනක නගරයේ ප්‍රදාන අයතනයක කම්පියුටර් ජාලයකට ඇතුල්වි එහි දත්ත සොරාගන්න සුදානම් වේනවා නමුත් ඔහු එම ජාලයට ඇතුල් වු වග එම ආයතනයේ සිටින පරිඝණක මේහේයුම් කරැ විසින් දැනගන්නා අතර ඒ පිලිබද එම ආයතනයේ තවත් දක්ශ නිලදාරියේකුට දන්නා සිටිනවා ඔහු එම ස්ථානයට පැමිණ චාලිවිසින් කරන එම ක්‍රියාව නතර කරන්න සුදනම් වේනවා මේ අතරේ චාලි තමාවිසින් සොරකම් කරන දත්ත දත්ත ගබඩාකරන තැටියකට ගබඩා කරන්න පටන්ගන්නවා නමුත් ඔහුට එය සම්පුර්ණ ගබඩා කිරිමට හැකි වන්නේ නැ එතැනට පැමිනේන ඔහුගේ මව විසින් ඔහුට නිදාගන්න යැයි අන කර කම්පියුටර් එක විසන්දි කරනවා. මේ අතර චාලි ඇතුලත් වු පරිඝණකය හිමි ආයතනයේ ක්‍රියා කරන්නා විසින් චාලි සිටින ස්ථානය සොයා ගන්නා අතර පසු දින උදැසන ඔහුව අත්තඩංගුවට ගනු ලබනවා මේතනින් පස්සේ මේ පරිඝණක දක්ශයින්ට තවත් අපුරැම අභියොග රැසකට මුහුණ දෙන්න වේනවා ඒ අභියොග මොනවද........???? එක දැනගන්න මේ දක්ශයින් ඒ අභියොග ජයගන්න හැටි බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වේනවා. එහේනම් යාලුවනි පහලින් චිත්‍රපටිය බාගන්න.ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මෙතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB HDTV 720p torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න HACKERS (1995) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com