Sunday 8 April 2012

Agneepath 2012 මේ ඇතිවුන ගින්න කෙසේනම් නිවාලයිද



 ඔන්න යාලුවනි මම ගෙනාවා තවත් අලුත්ම මුවි එකක් 2012 වසරේදි  තිරගතවිම් අරම්බ කෙරැනු  Agneepath ඉතා විශිශ්ට නිර්මානයක් මේහි ප්‍රදාන චරිතයට ඉන්දිය සිනමාවේ සුපිරි තරැවක් වන රිතික් රොෂන් විසින් දායකත්වය ලබාදෙන අතර ඉන්දිය සිනමාවේතවත් සුපිරි තරැවක් වන සන්ජය දත් ගේ විශිශ්ට රංගන දායකත්වයේන් ඔපවත් වු මේම චිත්‍රපටිය හොදින් රසවිදිමට හැකි චිත්‍රපටියක් කියලා මම හිතනවා මේහි කතා තෙමාව තම පියාගේ මරණය සහා තම පියාට ඇති වු වැරදි නාමය නිසා සිත් වේදනාවේන්  එයට වගකිව යුත්තන් හට දඩුවම් ලබාදෙන පුතෙකුගේ කතාවයි  ඔහු හට තම පියාගේ ඝාතකයන් හට දඩුවම් දිමට ලැබේවිද....??? ඔහුට මේම සටනේදි ලැබේන අභියොග මොනවාද...??? මේ සියල්ලන්ටම පිලිතුරැ දැනගන්න නම් ඔයාලාට මේක බාගන්නම වෙනවා යාලුවනි එහෙනම් පහලින් චිත්‍රපටිය බාගන්න  හැමොම. ජය ශ්‍රී..............










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip Xvid torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVDRip XviD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB BRRiP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Agneepath 2012 Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com