Wednesday 25 April 2012

Tere Naal Love Ho Gaya ඔබ ගැන ආදරයක් ඇතිවුනා


ඔන්න යාලුවනි 2012 වසරේ තිරගතවිම් ආරම්භ කෙරැනු තවත් අලුත්ම චිත්‍රපටියක් ගෙනාවා මම ඔයාලාට.Tere Naal Love Ho Gaya. ලස්සන ආදර කතාවක් තමයි මේ චිත්‍රපටිය. ඉන්දියානු සිනමාවේ තවත් නවක තරැවක් වන රිතේශ් දෙශ්මුක්ත් ගේ රංගන දායකත්වයේන් සහා දමිළ සිනමාවේ සුරැපි නිලි ගැනේලියආ ඩි'සොඋසා ගේ රංගනයේන් ඔපත් වු  මේ චිත්‍රපටිය ලස්සන ආදර කතාවක්. මේහි කතා තේමාව විරන්(රිතේශ් දෙශ්මුක්ත්) ටැක්සි රියදුරේක් ඔහු ඉතාමත් මහන්සියෙන් තම රැකියාව කරන අතර බොහොම කාරැනික් සිතක් ඇත්තේක්. ඔහු අනිත් සියලු දෙනාටම කලින් තම රැකියා කටයුතු අරම්බ කරනවා. ඔහු මේලේසින් සැම
උදැසනකම තම ටැක්සිය හිමි නිවසට ගොස් ටැක්සිය රැගෙන පිටත්වේද්දි එහි අයිතිකරැ නින්දෙන් ඇහැරේනවා ඔහුට සැම දිනකම උදේ පාන්දර නින්දට කරදරකරන්නේ කවුද කියලා බලන්න දිනක් ඔහු පැමින විරන් ටැක්සිය රැගෙන යාමේදි ඔහු නතරකරගන්නවා ටැකිසි අයිති කරැ ඔහුගේන් අහනවා මේ විදියට උදෙපාන්දරම වැඩ කරන්නේ ඇයි කියලා. විරන් තමන්ගේ අරමුන ඔහුට තෙරැම් කරනවා. නමුත් පසුදින වැඩට එන විරන්ට දැකගන්න ලැබේන්නේ ඔහු නොසිතු දෙයක්....... ඔහුගේ ටැක්සි අයිති කරැ තමන් කියු තමන්ගේ අරමුනේ අකාරයේන්  ඔහුගේ ටැක්සි සියල්ල විකුනා අලුතින් නවින කාර් මිලට ගෙන නව රියදුරන් සමගින්.විරන් මෙතෙක් ඉපයු සියලු මුදල් ඔහු තම ටැක්සියේ සිට්එක යට තමා තියලා තිබුනේ ඒ පිලිබදව ටැක්සි හිමි කරැගෙන් විමසුවත් ඔහු ඒම මුදල් දැකේකෙ නැ කියලා පවසනවා විරන් හට සියල්ල අහිමි වේනවා. විරන් ඉතා දැඩි වේදනාවේන් පසුවේන අතර එදින රාත්ත්‍රියේ තම මිතුරන් 2 නේකු සමග මත්පැන් පානය කරනවා පසු දින උදැසන ඔහු නැවතත් ටැක්සි හිමි කරැගේ නිවසට පැමිනේනවා බිමතින්. ඔහු එන විට ටැක්සි හිමි කරැගේ දියනියගේ විවහා ගිවිසිම සිදු වේමින් තිබුනා විරන් විසින්  එතනට ගොස් ටැක්සි අයිති කරැගෙන් තම මුදල් ඉල්ලනවා මේතනිද බහින් බස් විමක් ඇතිවේනවා ඔවුන් 2 නා අතරේ ඔහු එතනින් ඉවත් කිරිමට පැමිනේන එක් අරක්ශකයෙකු සතු පිස්තොලයක් විරන් අතට හසුවේනවා ඔහු එයින් ටැක්සි හිමි කරැට වේඩි  තබන බව පවසමින් තම මුදල් ලබාදෙන ලෙස තර්ජනය කලත් ටැක්සි හිමි කරැ එය ගනන් නොගනි ඔහුට වෙඩි තබන්නයි කියා සිටිනවා විරන් 1 සිට 3 නට ගනන් කර මින් සිටියදි ටැක්සි හිමි කරැගේ දියනිය අවසාන අංකය කියා සිටිනවා විරන් වෙඩි තබනවා නමුත් වේඩි වදින්නේ නැ කාටවත් මේ අතරේ ටැක්සි හිමි කරැගේ දියනිය තවත් අපුරැ දෙයක් සිදු කරනවා තමන්ව පැහැරගෙන යන අකාරයට විරන්සතු පිස්තොලය තම හිසට ලංකර විරන් තමන් පැහැර ගන්නා බවට කැ ගසමින් එහි ඇති ටැක්සි හිමි කරැගේ අලුත්ම කාර් එකට නැග එම ස්තානයේන් ඔවුන් දෙදෙනා පලා යනවා. මේතනින් පස්සේ සිදුවේන්නෙ අපුරැම සිදුවිම් රැසක්..........ඒ සියල්ල දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා.  එහෙනම් මේක බාගෙන බලන්න යාලුවනි ජය ශ්‍රී.............................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 470MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB DVDRip torrent

ටොරන්ට් එක මෙතනින් ගන්න Download 3.03GB DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Tere Naal Love Ho Gaya (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com