Friday 13 April 2012

TEAMVIEWER V7 රිමොට් ඩෙක්ස්ටොප්


 රිමොට් ඩෙක්ස්ටොප් ගැන අහල තියනවද යාලුවනි මේන්න තියනවා හොදම රිමොට් ඩේක්ස් ටොප් එකක් මේ මේහි අලුත්ම සංස්කරනය. මේක ගැන නොදන්න අය ඉන්නවනම් මම පොඩි හැදින්විමක් කරන්නම්. මේ රිමොට් ඩෙක්ස් ටොප් එක ගැන.......... මේකේන් කරන්න පුලුවන් දේ සරලවම කිවොත් අපි හිතමු ඔයාගේ යාලුවේක්ගේ කම්පියුටර් එකක මොකක් හරි වැඩ සටහනක ප්‍රශ්නයක් තියනවා කියලා එයා ඔයාගෙන් ඇහුවොත් ඒ දොශය හදාගන්නේ කොහොමද කියලා ඔයා යාලුවට එක නිවැරදි කරගන්න හැටි කියා දුන්නා කියලා හිතමු. යාලුවට ඒත් එක නිවැරදිකරගන්න බැරි වුනානම්.  ඔයාගේ යාලුවා ඉන්නේත් ගොඩාක් දුර එහෙම නැත්නම් වෙන රටක වෙන්නත් පුලුවන් ඔයා කොහොමද යාලුවට දැන් උදව් කරන්නේ ??? එකට විසදුම තමයි මේ TeamViewer V7 කියන්නේ ඔයාගේ කම්පියුටර් එකට මේක ඉන්ස්ටොල් කරගෙන යාලුවටත් මේක 

ඉන්ස්ටොල් කරගන්න කියන්න ඉට පස්සේ මේක ඔපන් කරගන්න එතකොට මේකේ එක තැනක තියනවා YOUR ID...............ඉට පහලින් PASSWORD..........කියලා අයිඩි නම්බර් එකකුයි පාස්වඩ් එකකුයි තියනවා ඔයාගේ යාලුවගේ එකටත් ඒ විදිය අයිඩි එකකුයි පාස්වඩ් එකකුයි ලැබේනවා ඔයාට තියේන්නේ එයාගේන් ඒ අයිඩි එකයි පාස්වඩ් එකයි ඉල්ලගන්න ඉට පස්සේ ඔයාගේ සොෆ්ට්වේයා එකේ දකුනු පැත්තේ තියනවා PARTNER ID කියලා තැනක් එතන්ට ඔයාගේ යාලුවගේන් ඉල්ල ගත්ත අයිඩි නම්බර් එක දෙන්න ඉට පස්සේ ඉට පහලින් තියනවා PARTNER ID එකට පහලින් අවස්තා 3 නක් තියනවා එකේ උඩින්ම තියන අවස්තාව REMOTE CONTROL අවස්තාව තොරන්න ඉට පස්සේ CONNECT TO PARTNER කියන එක කිලික් කරන්න එතකොට ටික වෙලාවකින් ඔයගේන් පාස් වඩ් එක අහලා පොඩි මේනු එකක් ලැබේවි එකට ඔයාගේ යාලුවගෙන් ඉල්ලගත්ත පාස්වඩ් එක ලබාදෙන්න ඉට පස්සේ LOG ON කියන එක කිලික් කරන්න එතකොට ඔයාගේ යාලුවගේ කම්පියුටර් එකට ඔයාව සම්බන්ද වෙනවා දැන් ඉතින් ඔයාගේ යාලුවාගේ කම්පියුටර් එක ඔයාගේ ගෙදර තියනවා වගේ ඔනම දෙයක් කරන්න පුලුවන් ඒ වගේම අවශ්‍ය දෙයක් එයාට යවන්නත් එයාගේන් ගන්නත් පුලුවන් තව විශේශ දෙයක් මේ සොෆ්ට් වේයා එක ඔන් කරන හැම වේලාවකම පාස්වඩ් එක අලුත් එකක් ලැබේනවා එක නිසා කාටවත් ඔයාට හොරේන් ඔයාගේ කම්පියුටර් එකට ඇතුල් වෙන්න බැ එහෙන්ම යාලුවනි මේක දාගන්න මේකට ටිකක් වේගවත් අන්තර් ජාල පහසුකමක්නම් ඔනේ යාලුවනි...........පහලින් බාගන්න ජය ශ්‍රී ......................



එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           



මේතනින් බාගන්න Download Software

1 comment:

  1. ස්තුතියි.....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී................

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com