Friday 13 April 2012

Adobe Photoshop CS5.1 ෆොටො එඩිට් කරමුද



ඔන්න යාලුවනි තවත් ඔයාලාට වැදගත් වන සොෆ්ට්වේයා එකක් ගෙනාවා Adobe Photoshop CS5.1 ෆොටො එඩිටින් සදහා බහුලව බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් තමයි මේ මේකෙන් කරන්න පුලුවන් වැඩනම් ගොඩාක් තියනවා. ඔයාලාට මම දෙන්නේ ටොරන්ට් ෆයිල් එකක් මේක ඔයලා ඩවුන් ලොඩ් කිරිමේදි අදාලා ලින්ක් එක තුල ඇති GET THIS TORRENT කියන තැන කිලික් කරාම ලැබේන මේනු එකේ LAUNCH APPLICATION  කියන එක කිලික් කරන්න මේහිදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් ඔයාලාට සෙව් කරගැනිමට නොලැබේ.
 කෙලින්ම ඔයාලාගේ ටොරන්ට් බාන සොෆ්ට්වෙයාඑක හරහා එය ඩවුන්ලොඩ් විම ආරම්භවේ. ඩවුන් ලොඩ් වි අවසන් වු පසු එම ෆයිල් එක ඔපන් කල විට ලැබේන මේනු එකේ සෙව් විමට ස්ථානයක් ලබාදි ස්ට්‍රැක් කරගන්න ඉට පසු ඔයාලාට තවත් ෆයිල් ගොනුවක් ලැබේවි. එහි ඇති SOFTWARE නමින් ඇති ගොනුව ඔපන් කර SET-UP කියන ෆයිල් එක රන් කරන්න එවිට සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ. මේය ඉන්ස්ටොල් කරන අකාරය පහත දැක්වේ......

1.ලැබේන මේනු එකේ ACCEPT කරන්න.

2.PROVIDE A SERIAL NUMBER යන ස්ථානයට සිරියල් නම්බර් එක ලබාදෙන්න. එය ඔබ ස්ට්‍රැක් කරගත් ගොනුව තුල ඇති INSTALLING INSTRUCTIONS යන ෆයිල් එක තුල ඇත.

3. සිරියල් කි එක ලබාදිමේන් අනතුරැව ඉට ඉදිරියේන් ලැබේන කුඩා කොටුවතුලින් භාෂාව තොරාදෙන්න.දැන් next කරන්න.

4. ලැබේන මේනුඑකේ next කිලික් කරන්න.

5. ලැබේන මේනුඑකේ install කිලික් කරන්න.

6. අවසානයේ done කිලික් කරන්න.

7.ඉන් අනතුරැව නැවතත් ඔබ මුලින් ස්ට්‍රැක් කරගත් ගොනුව ඔපන් කරන්න. දැන් එහි ඇති DLL FILE ගොනුව ඔපන් කරන්න. එහි ඇති ෆොල්ඩරයන් තුලින් ඔබගේ වින්ඩොස් පද්දතියට ගැලපෙන ෆොල්ඩරය ඔපන් කරගන්න. එහි ඇති amtlib.dll ෆයිල් එක කොපි කරගන්න.

8.  දැන් ඔබගේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් උන ස්ථානයට ගොස්  C:\Program Files\Adobe\Adobe Photoshop CS5.1 ඉහත කොපි කරගත් ෆයිල් එක පේස්ට් කරන්න. එවිට එය රි පේලේස් කරන්නදැයි ඔබගේන් විමසයි එවිට එයට යස් විදානය ලබාදෙන්න දැන් ඔබට ඔබගේ Adobe Photoshop CS5.1  බාවිතා කල හැක.

එහෙනම් යාලුවනි පහලින් සොෆ්ට්වේයා එක බාගන්න ජය ශ්‍රී...........................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

         

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

මේතනින් බාගන්න Download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. ස්තුතියි.......යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com