Wednesday 12 March 2014

Apocalypse Pompeii (2014) බිහිසුනු ගිණිකන්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි  මස 18  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Apocalypse Pompeii.මේහි අධ්‍යක්ෂනය Ben Demaree අතින් සිදුවිය.රචනය  Jacob Cooney සහා Bill Hanstock අතින් සිදුවිය. කතාව Steve Bevilacqua අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Adrian Paul රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Jhey Castles රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Georgina Beedle / John Rhys-Davies / Dylan Vox Dan Cade / Constantine Trendafilov / Assen Vukushev / Alexandra Petrova-Emisti / Yordam Yositov / Harry Anichkin / Vrunda Patel / Jonas Talkington / Ralitsa Paskaleva / J.R. Esposito වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.3 ලැබි ඇත. විනාඩි 87 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.












විඩියොව මෙතනින් බලන්න Apocalypse Pompeii (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com