Tuesday 23 January 2018

The Flash: Season 4, Episode 11 ( The Elongated Knight Rises ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 11 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ඩෙවෝයි   කරපු ලොකු සෙල්ලම.තමන්ගේ ශරිරය සම්පුර්ණයෙන්ම වෙනත් තරුණයෙක්ගේ ශරිරයට ඇතුලත් කලා.අවසානයේ බෙරිට සිද්ද වුනා ඩෙවොයි ඝාතනය කරපු වරදට අත්තඩංගුවට පත්වෙන්න.ඩෙවොයි සහා ඔහුගේ බිරිද  එකතුවෙලා කරපු සැලසුම ඒ විදියටම සාර්ථක වුනා.අවසානයේදි බෙරි වැරදි කරු බව උසාවිය විසින්ඉ තිරනය කරනවා. ඒ අනුව බෙරි ඇලන්ති හට ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් ලැබේනවා.ඉතින් අපේ විරයාට ඉදිරියේදි කුමක් සිදුවේද.නගරය ආරක්ෂා කරන්න ෆැලැෂ්ට එන්න හැකිවේයිද.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඩෙවොයි සහා ඔහුගේ බිරිද මිලගට කුමක් සිදු කරයිද? ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin Hartley Sawyer / Corinne Bohrer / Devon Graye / Bill Goldberg / Richard Brooks / Jessica Parker Kennedy / Fraser Aitcheson / Reese Alexander / Chad Bellamy වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 එකොලොස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 330MB Season 4 Episode 11 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 11  (2018) Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com