Wednesday 31 January 2018

Black Lightning (2018– ) Season 1, Episode 3 ( Lawanda: The Book of Burial ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස China Anne McClain / Nafessa Williams / Christine Adams / Marvin 'Krondon' Jones III / Damon Gupton James Remar / Jordan Calloway / Donny Carrington /  William Catlett / David Dunston /  Eric Mendenhall / Shein Mompremier / Jill Scott / Chantal Thuy වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විදුලි මිනිසා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Black Lightning Season 1 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB Season 1 Episode 03 torrent 



විඩියොව මෙතනින් බලන්න Black Lightning (2018– ) Season 1, Episode 3 Official Trailer


                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com