Thursday 1 February 2018

Arrow: Season 06 , Episode 12 ( All for Nothing ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 12. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරනවා. ඇරෝ කණ්ඩායම සහා වෙන්ව ගිය කණ්ඩායම එකතු වේලා නගරය ආරක්ෂා කරන්න සටන් කරනවා.ඒ වගේම වින්සන්ට් විසින් කේඩන් ජේම්ස් කරන වැඩ ගැන විස්තර රහස්  ආකාරයකට කටර්ස් හට ලබා දෙනවා.මේ නිසා කටර්ස් ඇතුල් කණ්ඩායමට ඇරෝ කණ්ඩායමේ උදවු ඇතිව නගරයේ ජනතාව ආරාක්ෂා කරන්න හැකි වුනා.නමුත් ඔලිවර් විසින් කේඩන් ජේම්ස් කියපු විදියටම විදේශ ගිණුමට මුදල් බැරකරනවා.පෙන විදියටනම් ඔලිවර් ඇරෝ කණ්ඩායමටත් කටර්ස් ඇතුල්   කණ්ඩායමටත් ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙන පාටයි.කේඩන් ජේම්ස් ගේ මිලග අරමුණ කුමක් වේයිද? ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Jesse Irving / David Nykl වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දොළොස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 238MB Season 6 Episode 12 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 12 (2017) Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com