Thursday 8 February 2018

Arrow: Season 06 , Episode 13 (The Devil's Greatest Trick ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 13. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරන්න උත්සහා කරනවා.වින්සන්ට් ගේ උදවු ඇතුව කණ්ඩායම් දෙකම එකතු වේලා කේඩන් ජේම්ස්ගේ තොරතුරු ලබා ගන්නවා.නමුත් එතනදි වින්සන්ට් කරන දේ කේඩන් ජේම්ස් දැන ගන්නවා.ඔවුන් වින්සන්ට්ව අල්ලා ගන්නවා.ලබා ගත් තොරතුරු වලින් ෆෙල්සිටි කේඩන් ජේම්ස් සිටින ස්ථානය සොයාගන්නවා.ඒ වගේම කේඩන් ඇතුලු කණ්ඩායම වින්සන්ට් අල්ලාගෙන සිටින බවත් දැන ගන්නවා.ඩයනා මේ අවස්ථාවේදි  ඔලිවර් සමග මත ගැටුමක් ඇති කරගන්නාව.ඉන් අනතුරුව ඩයනා සහා ඇගේ කන්ඩායම වින්සන්ට්ව බෙරා ගන්න යනවා. මේ අතර ඇරෝ කන්ඩායම කේඩන් කරන්න යන විනාශය නතර කරන්න යනවා.නමුත් එහිදි ඩයනා හට වින්සන්ට් බෙරා ගන්න හැකි වෙන්නේ නැ.කෙඩ්න් විසින් බැලැක් සයිරන් ලවා වින්සන්ට් ව මරා දමනවා.ඒ අතර  ඇරෝ කන්ඩායමටත් ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරිව යනවා.මේ අතර තුර ෆේල්සිටි සහා ඇගේ මිතුරිය සොයා ගන්නවා කේඩන් ජේම්ස් ගේ පුතා ඔලිවර් විසින් මරා දැමුවා කියන විඩියොව.ඔලිවර්  විසින් මේවැනි දෙයක් සිදු නොකල බව ඔප්පු කරන්න ෆෙල්සිටිට හැකිදැයි විමසනවා.ෆෙල්සිටි විසින් එම අවස්ථාවේදි ඔලිවර්ට උපදෙසක් ලබා දෙනවා.මේ අතර  ඔලිවර් යනවා ඩයනා මුන ගැසෙන්න.එහිදි ඇය ඔලිවර්ට පවසන්නේ වින්සන්ට් මරා දැමු සියල්ලන්ගෙන් පළිගන්නා බවයි.ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Michael Emerson / Lexie Huber / Jesse Irving /  Jack Moore / David Nykl / Lee Shorten වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දහාතුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 242MB Season 6 Episode 13 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 13 (2017) Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com