Tuesday 27 February 2018

Ferdinand (2017) මේ එයාලාගේ කතාව


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ferdinand (2017).මේහි අධ්‍යක්ෂනය Carlos Saldanha අතින් සිදුවිය.තිර රචනය Robert L. Baird / Tim Federle සහා Brad Copeland අතින් සිදුවිය. තිර කතාව Ron Burch / David Kidd සහා Don Rhymer අතින් නිර්මානය විය.Munro Leaf සහා Robert Lawson  ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි  ඇත. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Gore / Jet Jurgensmeyer / Nile Diaz / Colin H. Murphy / Carlos Saldanha / Jeremy Sisto / Bobby Cannavale / Raúl Esparza / Luis Carlos de La Lombana / Juanes / Jerrod Carmichael / Julia Scarpa Saldanha / John Cena /  Lily Day / Rafael Scarpa Saldanha වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $111,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $13,401,586, වේ. දැනට ලැබු මුළු ආදායම  $82,809,980,  (USA)  වේ.ලොව පුරා ලැබු මුළු අදායම $238,849,637, වේ. විනාඩි 108 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 651MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 848MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Ferdinand (2017) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com