Tuesday 6 February 2018

The Flash: Season 4, Episode 13 ( True Colors ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 13 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්. ඒ වගේම බෙරි තමන් සමග සිර ගෙදර සිටින මිතුරා නිදහස් කරගන්න. තමන්ගේ කණ්ඩායමේන් උදවු ඉල්ලනවා.නමුත් ඔහු බෙරා ගැනිමට අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැ.මේ නිසා බෙරි තිරනය කරනවා තම මිතුරාව සිර ගෙදරින් රැගෙන යන්න.ඒ අනුව බෙරි රාත්‍රියේදි තම මිතුරාව සිරගෙදරින් වෙනත් ස්ථානයකට රැගෙන යනවා.ඉන්පසුව බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Neil Sandilands / Tom Cavanagh / Jesse L. Martin / Katee Sackhoff / Hartley Sawyer / Danielle Nicolet / Kim Engelbrecht / Kendrick Sampson / Sugar Lyn Beard / Chelsea Kurtz / Derek Mears  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 දහාතුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 4 Episode 13 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 13  (2018) Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com