Saturday 24 February 2018

Guardians of the Tomb (2018) 7 Guardians of the Tomb (original title) සොහොන්ගෙයි ආරක්ෂකයන් හත්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍ර‍පටිය තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි HD ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍ර‍පටියේ නම Guardians of the Tomb (2018) .මේහි අධ්‍යක්ෂනය  Kimble Rendall අතින් සිදු විය.කතාව  Gary Hamilton / Jonathan Scanlon සහා Kimble Rendall අතින් සිදු විය.තිර රචනය 
Kimble Rendall සහා Paul Staheli අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Kelsey Grammer Kellan Lutz Yasmin Kassim / Stef Dawson / Ryan Johnson /  Tim Draxl  Shane Jacobson / Chloe Guy Christine Milo / Jason Chong / Chun Wu / Victoria Liu / Jip Panosot / Eva Liu වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇති අතර.විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 918MB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Bleeding Steel (2017) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com