Tuesday 27 February 2018

The Flash: Season 4, Episode 14 ( Subject 9 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ. බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න. බෙරි රදවා සිටින ස්ථානයේම බස් රථයේ සිටි අනිත් මේටා වරුනුත් සිටිනවා.බෙරි සැලස්මක් අනුව ඒ ස්ථානයෙන් පැනයන්න හදනවා.ඒ අනුව බෙරි විසින් තමන්ගේ සිර කුඩුවේ අගුල ඇර ගන්නවා.අනිත් පිරිසත් නිදහස් කරගන්නවා.ඔවුන් සියල්ල පැන යනවා.නමුත් අතර මැදදි සරි ගෙදර නිලදාරින් ඔවුන්ව අල්ලා ගන්නවා.නමුත් හදිස්සියේම එහි සිටින එක් මෙටා තරුනියක් තමන්ගේ බලය බාවිතා කරලා සියල්ල වෙනස් කරනවා.ඒ සියල්ල ඒ අකාරයෙන් සිද්ද වුනත් එතනට පැමිනේන ඩෙවොයි එහි සිටින එක් තරුනියක් හැර අන් සියලු දෙනාගේ බලය ලබා ගන්නවා.ඉන් අනතුරුව ඔහු එහි සිටින අනිත් තරුනියගේ ශරිරය තුලට මාරු වෙනවා.බෙරි එය නතර කරන්න උත්සහා කරත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.ඩෙවොයි  තරුනියක් ලෙසින් එතනින් පිටත් වෙනවා.සිස්කො සහා කෙට්ලන් බෙරිව රැගෙන යන්න එම ස්ථානයට පැමිනියත් බෙරි තමන්ව නිතියට අනුව නිදහස් කරගන්නා තුරු සිරගෙදරම රැදි සිටින බව පවසා නැවත සිර ගෙදරට යනවා.ඉන් අනතුරුව බෙරිව නිදහස්  කරගැනිමට නැවතත් නඩුව විභාල කරනවා.ඒ අවස්ථාවේදි රැල්ෆ් හට ලැබේන අපුරු හැකියාවෙන් ප්‍රයොජනයක් අරගෙන රැල්ෆ් මිය ගිය ඩෙවොයි ලෙස උසාවියට පෙනි සිටිනවා.කරුනු විමසිමේන් අනතුරුව බෙරිව නිදහස් කරන ලෙස උසාවිය විසින් තින්දු කරනවා.ඉතින් ඒ අනුව බෙරිට හැකි වෙනවා නැවත තමන්ගේ මිතුරන් අතරට පැමිනේන්න.නමුත් බෙරිට දැන් ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඇයි ඩෙවොයි බස් මේටා වරුන්ගේ බලය පමනක් ලබා ගන්නේ ? ඩෙවොයි ගේ සැලසුම කමුක්ද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh /  Jesse L. Martin / Hartley Sawyer / Danielle Nicolet / Kim Engelbrecht / Sugar Lyn Beard / Miranda MacDougall / Patrick Sabongui / Bailey Corneal / Kendall Cross  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 දාහතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB Season 4 Episode 14 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 14  (2018) Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com