Thursday 18 January 2018

Arrow: Season 06 , Episode 10 ( Divided ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 10. අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඇරෝ කණ්ඩායම තුල ලොකු ප්‍ර‍ශ්ණයක් ඇති වුනා.මේ ප්‍ර‍ශ්ණය නිසා ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින්  කණ්ඩායම අතහැර දමා යන්න ගියා.මේ සියල්ල පිටුපස සිටින්නේ  කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම බවනම් පැහැදිලියි. ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? අැරෝ කණ්ඩායම නැවත එකතු වේයිද.? අලුත් කණ්ඩායමක් එකතු වේයිද.? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Johann Urb / Michael Emerson / Tobias Jelinek / David Nykl / Evan Roderick  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දසවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 239MB Season 6 Episode 10 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 10 (2017) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com