Thursday 11 January 2018

Annadurai (2017) අන්නාදුරේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Annadurai (2017) මේහි අධක්ෂනය  සහා රචනය G. Srinivasan අතින් සිදු විය.දෙබස්  Bhashyasree (telugu dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Diana Champika / Mahima සහා Jewel Mary  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Radharavi Kaali Venkat Nalini Kanth Rindu Ravi / Uday Rajkumar / Cheranraj / David වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.‍ විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Machan oyat puluwan nam film vele sub ekath danavada sinhala sub nane bro nathnam mt meke sinhala sub eke hoyela denavada

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවේ.මම සබ් කරන්නේ නැ.මම මේ කරන්නේ මට හැකි දේ තමා.සබ් දෙන්නේ බයිස්කොප් හරි සුම් එකේ හරි තමා.

      Delete
    2. Ehamada oyt barida bro mt meke sub eka hoyela denna meke sub eka nane bro film eka balanna vidiyak na bro ekayi oyt barida bro movie ekath ekka sub eke link ekak danna bro ethakot apit ganna puluwan ne

      Delete
    3. කණ්ගාටුයි යාළුවා අනිත් වේබ් අඩවි වල තියෙන දෙවල් කොපි කරන්න මම කැමති නැ.එවායේ ලින්ක් දාන්න මට බැ.මේ මුවි එකේ සබ් එකක් තාම සුම් එකේවත් බයිස්කොප් එකේවත් දිලා නැ මන් දන්න තරමින්.එක අවාම ඔයාට ගන්න හැකි වේවි.

      Delete
  2. Bro me link eken film eka download kereganna bane bro poddak balanako bro den na ekakin wath download kereganna bro

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com