Saturday 11 June 2016

Theri (2016) "The Spark" ගිනි පුළිගුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Theri  මේහි අධක්ෂනය /තිර රචනය සහා කතාව Atlee Kumar අතින් සිදුවිය. දෙබස්  Ramanagirivasan සහා Atlee Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Vijay රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ  නිළියන් වන Samantha Ruth Prabhu  සහා Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Mahendran / Kalyani N. / Baby Nainika / Azhagam Perumal / Prabhu / Rajendran /  Radhika Sarathkumar /  Sunaina වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 1,000,000,000 වේ.විනාඩි 157  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 426MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.98GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.37GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.00GB DVDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Theri  (2016)  Movie Official Trailer

                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

4 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com