Monday 25 December 2017

Villain (2017) දුෂ්ටයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Villain (2017)  මේහි අධක්ෂනය සහා රචනය B. Unnikrishnan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි මළයාලම්  සහා දමිළ නළුවන් වන  Mohanlal සහා Vishal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන   Hansika Motwani / Manju Warrier සහා Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Meka Srikanth Renji Panicker / Chemban Vinod Jose Siddique  Anand / Idavela Babu / Vishnu Govindhan /  Irshad / Narayanan Nair / Kottayam Nazeer  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 30,000,000 වේ.  විනාඩි 143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent



විඩියොව මෙතනින් බලන්න Villain (2017) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Meke link eka dan nahane..aye daanna puluwanda?

    ReplyDelete
  2. Meke link eka dan nahane..aye daanna puluwanda?

    ReplyDelete
    Replies
    1. අලුතින් ලින්ක් අප්ඩේට් කලා දැන් ගන්න පුලුවන්.ස්තුතියි...

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com