Sunday 3 December 2017

Kickboxer: Retaliation (2017) " Kickboxer 2 " සටනට නැවතත් කාලය පැමිණ ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි HD පිටපතක් මේ වනවිට නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Kickboxer: Retaliation.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Dimitri Logothetis අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Alain Moussi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Sara Malakul Lane රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jean-Claude Van Damme Mike Tyson Christopher Lambert / Hafþór Júlíus Björnsson / Sam Medina Steven Swadling Miles Strommen / Jessica Jann Maxime Savaria /  Wanderlei Silva / Frank Edgar / Renzo Gracie / Renato Sobral වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය   $13,000,000 වේ.විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com