Wednesday 12 September 2018

Genius (2018) බුද්ධිමතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගෝස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Genius (2018) මේහි අධ්‍යක්ෂනය සහා කතාව Anil Sharma අතින් සිදු විය.දෙබස් සහා තිර රචනය  Anil Sharma / Sunil Sirvaiya සහා Amjad Ali  අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස  Utkarsh Sharma රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය  ලෙස සුරුපි බොලිවුඩ් නිළි  Ishita Chauhan රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Mithun Chakraborty / Ayesha Jhulka /Nawazuddin Siddiqui / Malti Chahar / Dev Gill / Zakir Hussain /Muni Jha /Rajiv Kachroo / Ehsan Khan / K.K. Raina /Ashok Samarth / Abhimanyu Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාසජනක කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතරවිනාඩි 165 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 713MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Genius (2018) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com