Monday, 26 December 2016

Operation Mekong (2016) "Mei Gong he xing dong (original title)" මීකෝන් මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Mekong.මේහි අධ්‍යක්ෂනය Dante Lam අතින් සිදුවිය.තිර රචනය Kang Ki Chu / Dante Lam / Siu Kwan Lau / Eric Lin සහා Wai Ching Tam අතින් සිදු විය.මේහි රංගනයෙන් Wenjuan Feng Baoguo Chen Xudong Wu / Wu Linkai / Zhan Liguo / Sun Chun Liu Xianda / Oak Keerati / Ken Lo / Pawarith Monkolpisit / Carl Ng / Vithaya Pansringarm / Eddie Peng / Ron Weaver / Hanyu Zhang  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $85,082 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $799,607 (USA) වේ.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEBRip torrent


විඩියොව මෙතනින් බලන්න Operation Mekong (2016) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com